ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය මන්නාරමේ පක්ෂීන්, භූමියේ සහ එහි ජනතාවගේ විලාපයන් ඇසේ. මන්නාරමේ සාමකාමී විරෝධතාකරුවන්ට 2025 සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ දී සිය ගණනක් පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ රජයේ අඳුරුතම දිනයක් උදා වී ඇත.1 මෙම හේතුවෙන් කාන්තාවන් සහ…
'kathika' social, cultural and political review
Tagged ජාතික ජන බලවේගය
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල – අහිලන් කදිර්ගාමර්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුල මෙන්ම ලෝක බැංකුවේ සංවර්ධන උගුල පිළිබඳව ද අප පරෙස්සම් සහගත විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ ආර්ථික සංවර්ධන මංපෙත් දෙකක් තිබේ. මූල්‍යකරණය, වෙළඳ නිර්බාධීකරණය, සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ වාණිජකරණය කළ අධ්‍යාපනය යන මාවත තිබේ. විකල්පයක් වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන මාවත, දේශීය ආයෝජන සහ ස්වයංපෝෂිතභාවය සඳහා නිෂ්පාදනය, තම…
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම
අහිලන් කදිරගාමර් අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ පීඩා අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට…
මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර්
අහිලන් කදිර්ගාමර් මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…
ජනාධිපතිවරණය, ජවිපෙ සහ වාම හෘදය සාක්ෂිය: යළි සළකා බැලීම උදෙසා — ‘කතිකා’ අධ්‍යයන කවය
“දෙමළ සහ මුස්ලිම් ජනයා, තීරණාත්මක අවස්ථාවේදී දේවල් අතර වෙනස්කම් හඳුනාගැනීමට පොහොසත් ව්‍යවහාරික බුද්ධියෙන් සම්පන්න වූවන් බව පෙනෙයි. ඔවුනට අවශ්‍ය යලිත් සිංහල බෞද්ධ ජාතිවාදය නැඟී දෙමළ ප්‍රජාවේ අන්තවාදීන් සමග එය ගැටෙනු දැකීමට නොවේ. එය දෙමළ ප්‍රජාවට මාරාන්තික වනු ඇතැයි ඔවුහු නිවැරදි අවබෝධයක සිටිති. ඔවුනට අවශ්‍ය යුද්ධය අවසන් වීමෙන්, 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියෙන් ලැබුණු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී…




