“යුරෝපයේ නූතන ඉතිහාසය හේතුවාදයේ දේශපාලනයේ ව්‍යාපෘතීන් ගෙන් හැඩිවී ඇත. මේවායින් ඉතාමත් උත්කෘෂ්ට වනුයේ ඇතැම් විට, ‘අඥානභාවය, දිළිඳු බව, භේදය, පාපය හා දුක්ඛිත බවින් මානව සංහතිය මුක්ත කර වීමේ ලෝක සමුළුවක්’ සඳහා වූ රොබට් ඕවන්ගේ ව්‍යාපෘතිය විය හැක – කොතරම් උත්කෘෂ්ට ද යත් හේතුවාදියකු පවා, (නමුත් එතරම් යුක්ති සහගත බවකින් තොර ව) එය විකාරයකැයි සිතීමට ඉඩ…
'kathika' social, cultural and political review
Tagged මයිකල් ඕක්ෂොට්
නව වාම දේශපාලනයක් සඳහා නව දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර
නව වාම දේශපාලනයක් සඳහා නව දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර (මෙම ලිපිය මුල් වරට පළ කෙරුණේ හිරු 2002 මාර්තු 15-31 කලාපයෙහි ය. එකල වමේ දේශපාලනය මුහුණ දුන් ගැටලු පිළිබඳ දැක්මක් මෙම ලිපියෙන් හෙළි වෙයි. මෙහි එන ඇතැම් අදහසක් අදටත් වලංගු විය හැකිය.) “දේශපාලනය යනු සම්ප්‍රදායෙන් ඇඟවෙන දේ අනුව යාමයි……….. එය සංවාදයකි, වාදයක් නොවේ.” –…

