පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “1818 දී බ්‍රිතාන්‍යයන්ට එරෙහි විරෝධතා අරගල සමයේ බිබිලේ (වෙල්ලස්ස නම්) සහ ඒ ආසන්න මගේ වර්තමාන ක්ෂේත්‍ර පර්යේෂණ ප්‍රදේශයේ සිංහල පවුල් කිහිපයක් නැගෙනහිර වෙරළට පලා ගොස් එහිදී සිංහල වාසගම් නාම සහිත දෙමළ කතා කරන්නන් බවට පත්විය. සුළු ආකාරයකින් හෝ ඔවූහු අප වත්මනෙහි නැගෙනහිර වෙරළ යැයි පවසන ප්‍රදේශයෙහි සංස්කෘතික සාරවත්භාවය පෝෂණය කිරීමට…
'kathika' social, cultural and political review
By kathika
මහජනයා බලගන්වන්න ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය ඉඩ දෙන්නෙ නෑ-ආචාර්ය නිර්මාල් දේවසිරි (Constitution: For Whom ? )
“ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව පිළිබඳ ) සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී ආචාර්ය නිර්මාල් දේවසිරි පෙන්වා දෙන ලද වැදගත් අදහසක් වූයේ මහජනයාට දේශපාලන බලය ලැබෙන, දෛනික වශයෙන් ආණ්ඩුකරණ ක්‍රියාවලිය හැසිරවීමට හැකි රැඩිකල් ආකාරයෙන් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලකට ලංකාවේ දේශපාලන සහ ආර්ථික…
ව්‍යවස්ථාව කාටද ?/Constitution : For Whom ?- අහිලන් කදිර්ගාමර්/Ahilan Kadirgamar
” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී අහිලන් කදිර්ගාමර් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලද කරුණක් වූයේ ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව හමුවේ මෙසේ ජනතාව අදහස් ඉදිරිපත් කිරීම විශේෂඥයන් විසින් ව්‍යවස්ථාව සකස් කළ යුතුය යන කරුණට එරෙහිව යන සුභවාදී දෙයක් බවත් ව්‍යවස්ථාව හෝ…
Understanding Ragging as a Social Phenomenon, an Interpretation: By Kumudu Kusum Kumara
Understanding Ragging as a Social Phenomenon, an Interpretation: In Search of Sociality and Leadership: (The following article which was originally written in 1997 and submitted to the then University Grants Commission (UGC), attempts a line of analysis that has current validity as a possible interpretation of ragging as a social phenomenon. The writer wishes to…
අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” – විජිතහරණය කළ ලෝකයේ ආලේඛ්‍ය චිත්‍රයක්- (7) (A Portrait of the Decolonised World)
“තම ශිෂ්ඨාචාරයේ සාර්වත්‍රිකත්වයේ අනුබලය ලබමින්, ඔවුන්ගේ වෙනස්කම තුළ උදාසීන දිවියක් ගෙවන ලෙසින් ඔහු දුටු, යල් පිනූ ජනතාවන් පිළිබඳ පිළිකුල පළ කරමින්, සුදු මිනිසා, තමා ඉතිහාසයේ කේන්ද්‍රයේ ස්ථානගත කොට තිබුණි. තම විෂමතාව යළි දිනා ගැනීමට හැකිවීම පිළිබඳ ප්‍රමුදිතව, තුන්වෙනි ලෝකයේ ජාතිකවාදීහු, බාහිර බලපෑම්වල දූෂිතවීමෙන් තම විශේෂත්වවාදය ආරක්ෂා කළ හ: ඔහු පසුගාමී වූ නිසා නොව, ඔහු අන්‍ය…
Women in Politics in Sri Lanka: the Left Movement – Pulsara Liyanage
The lack of female representation in the Sri Lankan legislature has been of great concern for over a decade. This concern has lead to some theorizing and attempts at practical solutions to the problem. Among these has been the suggestion of a reservation for a quota for women in the electoral process in every political…




