ඇන්.ඇම්., කොල්වින්, බර්නාඩ් සොයිසා වැනි අභීත වාමාංශික දේශපාලන නායකයන්ගෙන් ගුරුහරුකම් ලැබ, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන දර්ශනයෙන් මනා ලෙස පන්නරය ලද විමල් රුද්‍රිගු නම් නිර්ව්‍යාජ දේශපාලන මිනිසා අද අපෙන් සදහට ම සමුගෙන ඇත. පුරා දශක හතරක් තිස්සේ නිවැරැදි දේශපාලන භාවිතාවක් නියෝජනය කළ ඔහු, සමාජවාදී දේශපාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සක‍්‍රීය දේශපාලනඥයෙකි. ඔහු කිසි විටෙකත් හුදු…
'kathika' social, cultural and political review
From කාලීන
ජනවරමට හිස නමනු 19 වහාම සම්මත කරනු! මහා ජන පෙළපාලිය සහ රැළිය
රටටත් ජනතාවටත් තමන් කැමති ඕනෑම දෙයක් කරන්නට තනි පුද්ගලයකුට බලය ලැබුණු විධායක ජනාධිපති ක‍්‍රමයේ අනිටු විපාක අවුරුදු 37ක් තිස්සේ අපි හොඳහැටි අත් වින්ඳෙමු. මහින්ද රාජපක්ෂ පාලනය මේ රටේ මහජන මුදල් මහජන දේපොළ කෝටි ප‍්‍රකෝටි ගණනින් විනාශ කළේ, රට හොරුන්ගේ අපරාධ කරුවන්ගේ කෙළිබිමක් බවට පත් කළේ ඒ විධායක බලය උපයෝගී කර ගනිමිනි. තමන් හොරුන් අපරාධකරුවන් ආරක්ෂා…
19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු! කුමුදු කුසුම් කුමාර
යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නොහැකි නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයකට යා යුතුය. වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 21 වැනිදා වමේ කේන්ද්‍රයේ ඇරයුමින් මරදානේ සාමයික කේන්ද්‍රයට රැස් වූ බහු ජන සංවිධාන 30ක පමණ නියෝජිතයන් හැටක් පමණ සාකච්ඡා කොට ගත් ඒකමතික ප්‍රධාන තීරණය වූයේ එයයි. හදිසියේ කැඳවූ මෙම රැස්වීමට පැමිණි සංවිධාන…
මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! – මහාචාර්ය නවරත්න බණ්ඩාර
මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! නරක්වූ කුණු ගොඩකින් හොඳ “ව්‍යවස්තාවක්” හදා ගන්න බෑ. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න මෙයාලට බැරි බව දැන් මෙයාලා ඔප්පු කරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක තැකීමක් නැති මේ අය ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එක මේ රටේ අභාග්‍යයකි. ජනවාරි 08 වෙන දා ජනතාව මේ පාර්ලිමේන්තුවේ තුනින් දෙක ද පැරදවූ බව මෙයාලට කියදෙන්න නම් මේ…
19th Amendment Sabotaged; Best Option Is To Dissolve Parliament – Laksiri Fernando –
While it was scheduled to debate the 19th Amendment to the Constitution today (21) and tomorrow (22), the objective of the ugly scenes created by the Rajapaksa scums led by Wimal Weerawansa, Dinesh Gunawardena, Vasudeva Nanayakkara and Kumara Welgama yesterday was to sabotage that effort by sleeping on the floor of the Parliament, otherwise considered…
මෛත්‍රී නිමේෂය ගිලිහී නොයන්නට නම්…. – කුමුදු කුසුම් කුමාර
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වූයේ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සෙවීමේ බහුජන ව්‍යාපාරය තුළිනි. මෙරට ජනයාට පොදු අපේක්ෂකයෙකු මූලිකවම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් තුළ වූ බලවත් අපේක්ෂාව ඉටු කර ගැනීමටය. මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමටත් පෙර සිටම පොදු අපේක්ෂකයා කවරෙකු වුවත් ඔහු හෝ ඇයගේ ජයග්‍රහණය සහතික කිරීමට පෙළ ගැසෙමින් තිබුණු දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය යටතේ…

