සරසවි ඇදුරු සංගම් – ජනාධිපති ලේකම් හමුව: මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද? – කුමුදු කුසුම් කුමාර ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ඉදිරි පියවරක් තබමින් ජනාධිපතිලේකම් වරයා සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡාවට පිවිසීම දූරදර්ශී පියවරකි. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිලේකම් වරයා ගත් සුහදශීලී එළඹුම රජයක් තමන් බලයට පත්කළ පුරවැසියන්ට සැළකිය යුතු ආකාරය ගැන කදිම නිදසුනකි. සරසවි ආචාර්යවරුන් තම ඉල්ලීම් වල පසුබිම ඉදිරිපත් කරමින් වත්මන් උසස් අධ්‍යාපන අර්බුදයේ ලක්ෂණ පැහැදිළි කරද්දී ජනාධිපතිලේකම් වරයා ඊට සවන් දුන් ආකාරය දේශපාලනඥයන්ට ආදර්ශයක් සපයයි. මෙහිදී සරසවි ආචාර්යවරුන් ජනාධිපතිලේකම් වරයාට අවධාරණය කොට සිටියේ තම ගැටලු සම්බන්ධයෙන් රජය විසින් පසුගිය වසර…
'kathika' social, cultural and political review
From කාලීන
රාවය කාටූනය 2012 ජූනි 29
ජනරංජන, රාවය කාටූනය 2012 ජූනි 29
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වර්ජන තීන්දුව සදාචාරාත්මක භාවයෙන් තොරද?
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වර්ජන තීන්දුව සදාචාරාත්මක භාවයෙන් තොරද? – විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප‍්‍රතිචාරය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වර්ෂ 2012 ජූලි මස 4 වෙනිදා දියත් කරන්නට යන අඛණ්ඩ වැඩ වර්ජනයකින් යුතු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පිළිබඳ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් නිකුත් කෙරුණ ප‍්‍රකාශයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කනස්ස්ල්ලට හේතු වී තිබේ. එම ප‍්‍රකාශයන්ගෙන් ඇඟවෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ශිෂ්‍යයන්ගේත් පොදු සමාජයේත් යහපත නොසලකා, සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගැනීමට උත්සාහයක් නොගෙන, ආචාර්ය ප‍්‍රජාවගේ කැමැත්තද නැතිව, ආචාර්යවරුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව දක්වන කැමැත්තද නොසලකා මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග…
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිට තර්ජන
BBC Sinhala විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිට තර්ජන BBC sinhala බීබීසී සංදේශයට මෙහි සවන් දෙන්න ලබන මස පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය බිය ගැන්වීම් මගින් කඩා කප්පල් කිරීමට උත්සාහ දරන බවට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකශ කරයි. අද මාධ්‍ය හමුවක් අමතමින් ඒ පිළිබඳව තොරතුරු හෙළිකළ සම්මේනලයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි , විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයතමන්ට පෞද්ගලිකවම තර්ජනයක් ඇති බව කියා සිටියේය. ආරක්ෂක අමාත්‍යංශයේ යැයි හදුන්වා ගත් පුද්ගලයන් කිහිපදෙනකු අසල්වැසියන්ගෙන් තම දියණිය පාසල් යන එන වේලාවල් සහ ඇය අධ්‍යාපනය ලබන පාසල පිළිබඳව විමසා ඇති බව පැවසූ ඔහු පිට රට යාම සඳහා සූදානමක් ඇති නිසා ඒ ගැන කරුණු සොයන…
ලංකාවේ මිනිසුන් ලෙඩ කරවන TV, Radio සහ Cellphone කුළුණු ………………
ලංකාවේ මිනිසුන් ලෙඩ කරවන TV, Radio සහ Cellphone කුළුණු ……………… ඔබ ලංකාවේ කොහේ ගියත් TV,Radio සහ Cellphone කුළුණු දැක ඇතිවාට සැක නැත,බහුලව කුළුණු සවිකර ඇති තැන මෙසේය කදු මුදුනුවල මහල් නිවාස වල ඉහලම මහලේ මහල් වියාපාර ආයතන වල ඉහලම මහලේ; තට්ටු නිවාස වල මහලේ තරු හෝටල් වල ඉහලම මහලේ ඉහත සදහන් ස්ථානවල බහුලව කිසිම ප්‍රමතියකින් හෝ පාරසරික සහ සමාජීය නියමයන්ට පටහැනිව සහ මිනිස් ජීවිත සතුන් මෙන් සලකා, බහුජාතික සමාගම් ලංකාවේ ඉදිකර ඇති ඉහත කුළුණු නිසා අහිමිවන ජීවිත ගණන ඔබ දන්නවද ?????????, ලොව විවිද රටවල් සහ ලංකාවේ පරේෂණ කණ්ඩායම් වල සොයාගැනීම්වලට අනුව TV,Radio සහ Cellphone කුළුණු ආශ්‍රිත ජීවත්වන ජනතාවට පහත දැක්වෙන…
විශ්ව විද්‍යාල ස්වාධීනත්වය රකිනු!
විශ්ව විද්‍යාල ස්වාධීනත්වය රකිනු! වීඩියෝව බලන්න