Tagged EPF සහ ETF

Featured

EPF සහ ETF කොල්ලයට විරුද්ධ වන්න

සිවිල් සමාජ සංවිධානවල හිතවතුනි, ඔබ දැනටමත් දන්නා පරිදි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව EPF සහ ETF ගිණුම් පදනම් කරගනිමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබේ. EPF සහ ETF අරමුදල් යනු ඔබ සියලුදෙනාම ඇතුළත් වැඩ කරන ජනතාවගේ දීර්ඝකාලීන ඉතුරුම්ය. ඔබේ වැටුප්වලින් අඩු කරන මුදල් මහ බැංකුව යටතේ කළමණාකරණය කරනු ලබන ගිණුම්වල තැන්පත් කරනු ලැබේ. ඒ…