“වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය. සංස්කෘතික සහ පවුල් පීඩනය කොතරම් ප්‍රබලද යත් ඔවුනට නැවත නිවසට පලා යා නොහැක. එමෙන්ම මා දන්නා තරමින් විහාරාරාම අධිකාරියට විරෝධය දැක්වීමට පිළිගත හැකි ක්‍රමයක් ද ඔවුනට නැත. මට කිවූ පරිදි නව පැවිදි කිරීම් වලදී දරුවාගේ…
'kathika' social, cultural and political review
By kathika
Child ordinations and the rights of children – Gananath Obeyesekere
” The more serious problem is that of sexual abuse notoriously associated with all forms of institutionalized monasticism, witness the recent cases of abuse of children put in their pastoral care even by high prelates of the Catholic Church. But Catholics have no system of child ordination and therefore the possibility of abuse of children…
Social Science and Humanities Education in the Universities in Sri Lanka and its Discontents: Some Reflections – Kumudu Kusum Kumara
Social Science and Humanities Education in the Universities in Sri Lanka and its Discontents: Some Reflections[1],[2] (This paper originally appeared in the journal Dialogue, issue on Crisis in Education, Focus on a Sri Lankan Experience, published by the Ecumenical Institute for Study and Dialogue, Colombo, New Series Vol. XXXIX 2012) Introduction Universities in Sri…
They redirect popular anger about inequality into violent rage against minorities – Bernie Sanders
But the struggle we are facing today is not just economic. Across the globe, the movement toward oligarchy runs parallel to the growth of authoritarian regimes – like Putin in Russia, Xi in China, Mohamed Bin Salman in Saudi Arabia, Rodrigo Duterte in the Philippines, Jair Bolsonaro in Brazil, and Viktor Orbán in Hungry among…
Movements branded as “reactionary” were trying “to resist the future”- Talal Asad
Interviewed by Saba Mahmood “I think what I said was that actions that only maintain the status quo–to conserve daily life–are not thought of as “making history,” however long such efforts take. And movements which could be branded as “reactionary” were by definition trying “to resist the future” or “to turn the clock back.” The…
විද්‍යාවට එරෙහිව දර්ශනවාදය- හාන්ස් ජෝර්ජ් ගැඩමර්
පරිවර්තනය-දිමුතු සමන් වෙත්තසිංහ “අපගේ ශිෂ්ටාචාරයේ කර්තව්‍යයන් හා ගැටලූ මත විද්‍යාව සම්පූර්ණ ස්වාමීත්වය දැරීමේ පරමාදර්ශය, එක් පැත්තකින් පාලනය කළ හැකි, ඉගෙනිය හැකි සහ ආරෝපණය කළ හැකි විද්‍යාත්මක ඥාන ක්ෂේත‍්‍රයක ස්වාමියා වශයෙන් ද, අනෙක් පැත්තෙන් සමාජය තුළ තමාගේම සමාජිකත්වය පිළිබඳ කරුණට සම්බන්ධව ද, විශේෂඥයාගේ භූමිකාව හා කෘත්‍යය අතර පවතින විසඳාලිය නොහැකි ප‍්‍රතිවිරෝධය සඟවන බව අයෙකු සඳහන් කිරීමට…





