සමානාත්මතාවය, ගරුත්වය, ආර්ථීක සාධාරණත්වය යන මැයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී 2016 සැප්තැම්බර් 20 දින මහජන ව්‍යවස්ථාවක් සදහා ක්‍රියාකාරිත්වය පවත්වන ලද මහජන රැළියේ දී කවුඩුල්ලේ ජයතිස්ස දැක්වු අදහස් මෙහි වන අතර පාරිසරික ගොවිතැන තහවුරු කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වැදගත්කම ඔහු එහිදී මතු කරයි. (වීඩියෝ අනුග්‍රහය වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වේලායුදන් ජයචිත්‍රා මහත්මියට අපගේ ස්තුතිය.)
'kathika' social, cultural and political review
By kathika
The Origins and Institutionalisation Of Political Violence (Part 1)- Prof. Gananath Obeyesekere
This essay by Gananath obeyesekere that appeared in Sri Lanka in Change and Crisis(Ed.James Manor, 1984) is a close investigation into post 1977 political realities, the implications of which have much to do with present impasse that Sri Lankan society seems to be in. Gananath obeyesekere, the greatest anthropologist produced by Sri Lanka was born…
විවියන් චරිතයේ හිතුවක්කාරී, කැරලිකාරී ගති ලක්ෂණවල අවශ්‍යතාවය තදින් දැනේ – හරිනි අමරසූරිය
විවියන් ගුණවර්ධන සහෝදරියගේ ඡන්ම ශත සංවත්සර උත්සවය කාන්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නව ව්‍යවස්ථාව හරිනි අමරසූරිය වයලට් විවියන් ගුණවර්ධන ඡුන්ම ශත සංවත්සර උත්සවයේ සංවිධායක මණ්ඩලයට පළමුව මම ස්තුතිවන්ත වෙනවා, මෙම දේශනය පැවැත්වීමට මට ආරාධනා කිරීම ගැන විවියන් ගුණවර්ධන වැනි ශ්‍රේෂ්ඨ දේශපාලන නායිකාවකගේ ජීවිතය සමරන උත්සවයකදී මට කථා කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස සලකමි. මෙම දේශනයට සූදානම්වීමේදී විවියන්…
ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනිකකරණය – කුමුදු
ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනික කරණය ( හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව පිළිබඳ සටහනකි.) “ ජේ.ආර්. ඇරඹූ මගෙහි අපි ඉදිරියට යමු! – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ” යනුවෙන් පළ කොට ඇති ලිපිය අගමැතිවරයා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමක දී කළ කතාවකි (බලන්න, http://www.samabima.com/?p=15616 ) මෙම කතාවේ…
රනිල්: දේශපාලන කතරේ ක්ෂේම භූමියක්ද ? මිරිඟුවක් ද? – ප්‍රජාතන්ත්‍ර විසිනි
“දේශපාලන කාන්තාරයට එකම සුදුස්සා රනිල්” යැයි වික්ටර් අයිවන් පවසා තිබේ. එය සාධාරණය කරන්නට ඔහු බොහෝ තර්ක ඉදිරිපත් කරයි. ඉන් සමහරක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු ඒවා නොවේ. මේ ඉන් සමහරකි. රනිල් “සාහිත්‍යය, කලාව වැනි විෂයන් සම්බන්ධයෙන් පවා” හොඳ අවබෝධයක් තිබෙන බව වික්ටර් පවසයි. එබඳු අවබෝධයක් ඇති බව ප්‍රකාශ කිරීම වගේම ඒ ක්ෂේත්‍රයට අදාළව කරන ක්‍රියා…
සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර
නිගමනය: සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම (අවසාන කොටස) පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “නැගෙනහිර වෙරළේ මෙන්ම වන්නියේ සෑම තැන්හිම සිටින මෙම පුරාණ සිංහල ගම්වාසීන්ට තමන් දීර්ඝ කාල පරිඡ්චේදයක් තිස්සේ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වූ දෙමළ ජනයා සමග යහපත් සම්බන්ධතා තිබුණි. රට පුරා සෑම ප්‍රදේශයකින්ම තෝරා ගන්නා ලද සහ දැඩි සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී සම්මුතියක් බාර ගැනීමට නැඹුරු වූ නව පදිංචිකරුවන්…


