11 පරිච්ඡේදය – රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම 11.2 නිර්දේශ පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ ඒකමතිකව එකඟ වූහ. 1. මෙහි ඇතුළත් වන රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම රටේ පාලනය සඳහා මූලික වන අතර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදි හා නිදහස් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඒවා අනුගමනය කිරීම රාජ්‍යයේ වගකීමක් වෙයි. රජයේ සියලු ම ආයතන, ජාතික, පළාත් හා පළාත් පාලන…
'kathika' social, cultural and political review
By kathika
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)
1 පරිච්ඡේදය – හැඳින්වීම 2015 දෙසැම්බර් 22වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව පත් කරන ලද්දේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ ජනතාව සමග සාකච්ඡාමය ක්‍රියාවලියක නිරත වීම සඳහා ය. මෙම කමිටුව සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත විය (අ ඇමුණුම). 1.1 ක්‍රියාවලිය කමිටුව බහුවිධ ක්‍රමවලින් ජනතාවගේ අදහස් ලබා ගත්තේය. වාචිකව හෝ…
අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම –“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවෙන්”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව එහි අවසන් වාර්තාව පසුගිය මැයි මස 31 වෙනිදා අග්‍රාමාත්‍යවරයාට බාර දුන් අතර එම වාර්තාවේ 10 වෙනි පරිච්ඡේදය යටතේ ඇති පුරවැසියන්ගේ පුළුල් දේශපාලන සහභාගීත්වයක් පිළිබඳ සඳහන් වන “ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය” යන කොටස මෙහි පළවේ. 10.1.2.ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම් සභා ආදී විවිධ නම්වලින් හඳුන්වන මෙම…
අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්
“බුදුන්ගේ ධර්මය උදුරා ගනිමින් තමන්ගේ අරමුණ ධාර්මික රාජ්‍යයක් බිහි කිරීම බව කියමින්, එහි උතුම් සාරධර්ම ගර්හාවට ලක් කරන ඊනියා, බෞද්ධ නායකයෝ එහි පූජනීයත්වය කෙළෙසීමට සාහසික වරදකරුවෝ වෙති.” ‘දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරදින්නා දුක සේ වෙසේ. උපශාන්ත තැනැත්තා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ (ධම්මපද 201) “සිවිල් සමාජය, ලිංගික, වාර්ගික, ආගමික සහ ආර්ථික ආදී වශයෙන්…
Ragging, Student Violence, & University Academics: A Brief Note – Kumudu Kusum Kumara
“In the context of student politics, ragging would have been used as a means of “getting to know” the freshers and thereby recruiting them to political groups. It is with the entry of the JVP into student politics in the late ‘60s that ragging and student violence takes the pernicious form that the Sri Lankan…
නවක වදය සහ වමේ දේශපාලනය/Ragging and Left Politics
මම කවරාකාරයේ හෝ නවකවදයකට එරෙහි වෙමි. නවකවදය ගත්කල එයට මුහුණ දීමට සිදුවන පුද්ගලයාගේ දෘෂ්ටියෙන් පමණක් නොව අනෙකාට දේශපාලන සමානයෙකු ලෙස සැලකීම දේශපාලන මූලධර්මයක් ලෙස ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වාමාංශික දේශපාලනයේ පර්යාලෝකයෙන් ද එය අමානුෂිකය. නවකවදයෙන් පෙන්නුම් කෙරෙන්නේ කෙනෙක්ට තම කනිෂ්ඨයාට සමාන ම්ට්ටමෙන් සැළකීමට ඇති නොහැකියාවයි. ඔබගේ මානසික අඩුව නිසා හෝ ඔබගේ සමූහයේ හෝ දේශපාලනයේ ආධිපත්‍යය අනෙකාට…




