මහින්ද රාජපක්ෂ රෙජිමය සමයේ මාධ්‍ය මර්ධනයට එරෙහිව මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි දේශපාලනඥයන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරකයන් ද මාධ්‍යවේදීන් ද දැන් තමන් බලයට පත් කර ගත් මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා රෙජිමය යටතේ මාධ්‍ය නිදහසට යම් යම් කොන්දේසි පනවමින් එය අලුතින් අර්ථ ගන්වමින් සිටිනු අපට දැකිය හැකිය. මේ පිරිස් මී ළඟට සීමා පනවමින් අලුතින් අර්ථකථනය කරනු ඇත්තේ…
'kathika' social, cultural and political review
By kathika
අගමැතිගේ කථාව පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය
“සංස්කෘතියට හොඳ මිලක් නියම කිරීම” : හුවමාරු අගය, පාරිභෝජනය සහ විනෝදාස්වාදය
හනා ආරන්ඩ්ට් ගේ Crisis in Culture ලිපියෙන් උද්ධෘතයක්අවරසිකයා විසින් පළමුව සංස්කෘතික වස්තූන් වැඩකට නැති දේ ලෙස ගර්හාවට ලක් කෙරිණි. මෙම කි‍්‍රයාදාමයේ දී සංස්කෘතික අගයන්ට සලකන ලද්දේ අන් කවර හෝ අගයයන් මෙනි, ඒවා අගයන් හැම විට ම වූ දේ වූ හුවමාරු අගයන් විය. අතින් අතට යාමේ දී ඒවා පැරණි කාසි මෙන් ගෙවී යාමට ලක් විය. සියලූ…
A Call for Community Consultations before proceeding with the 65,000 Housing Project
We further request the Government to commence such community consultations as a matter of urgency on what type of housing the war affected communities are seeking. Such community consultations will highlight pressing issues such as landlessness and solutions to resolve issues arising through owner driven housing. We further reiterate to use the Rs. 136 billion…
උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා වූ නිවාසයක වටිනාකම රුපියල් මිලියන දෙකයි – නාමිනී විජේදාස
‘‘උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නිවාස ඉදිකිරීම් හා සම්බන්ධ ණයගැතිභාවය ඉහල ගොස් තිබෙන්නේ ඒවා හිමිකරු විසින් මෙහෙවන ඉදිකිරීම් වීම නිසා නොවේ. මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සාධාරණ හා සූරාකෑමෙන් තොර ආකෘතියක් නොමැති වීම සහ ආරක්ෂිත හා හොඳ ආදායම් ලැබෙන ජීවනෝපාය මාර්ග නොමැති වීම ආදී හේතු කාරණා නිසාය ණයගැතිභාවය ඇති වූයේ ’’ ‘‘නිවාස ව්‍යාපෘති හා සම්බන්ධ මෙම සැබෑ ප‍්‍රශ්න…
සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයෙකු ව සිටියදී කුරිරු ලෙස ඝාතනය කරන ලද දයා පතිරණ අනුස්මරණයේ 10 වෙනි සමරුව වෙනුවෙන් එම කමිටුව සංවිධානය කරන ලදුව අර්ජුන පරාක්‍රම විසින් කරන ලද මෙම සමරු දේශනය 1996 දෙසැම්බර් 15 දින කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වුණ අතර දියැස සඟරාවේ ප්‍රථම වරට පලවිය. මෙහිදී අර්ජුන පරාක්‍රම සමාජ විග්‍රහයේදී මෙන්ම සමාජ…

