We further request the Government to commence such community consultations as a matter of urgency on what type of housing the war affected communities are seeking. Such community consultations will highlight pressing issues such as landlessness and solutions to resolve issues arising through owner driven housing. We further reiterate to use the Rs. 136 billion…
'kathika' social, cultural and political review
By kathika
උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා වූ නිවාසයක වටිනාකම රුපියල් මිලියන දෙකයි – නාමිනී විජේදාස
‘‘උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නිවාස ඉදිකිරීම් හා සම්බන්ධ ණයගැතිභාවය ඉහල ගොස් තිබෙන්නේ ඒවා හිමිකරු විසින් මෙහෙවන ඉදිකිරීම් වීම නිසා නොවේ. මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සාධාරණ හා සූරාකෑමෙන් තොර ආකෘතියක් නොමැති වීම සහ ආරක්ෂිත හා හොඳ ආදායම් ලැබෙන ජීවනෝපාය මාර්ග නොමැති වීම ආදී හේතු කාරණා නිසාය ණයගැතිභාවය ඇති වූයේ ’’ ‘‘නිවාස ව්‍යාපෘති හා සම්බන්ධ මෙම සැබෑ ප‍්‍රශ්න…
සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයෙකු ව සිටියදී කුරිරු ලෙස ඝාතනය කරන ලද දයා පතිරණ අනුස්මරණයේ 10 වෙනි සමරුව වෙනුවෙන් එම කමිටුව සංවිධානය කරන ලදුව අර්ජුන පරාක්‍රම විසින් කරන ලද මෙම සමරු දේශනය 1996 දෙසැම්බර් 15 දින කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වුණ අතර දියැස සඟරාවේ ප්‍රථම වරට පලවිය. මෙහිදී අර්ජුන පරාක්‍රම සමාජ විග්‍රහයේදී මෙන්ම සමාජ…
හාවඩ් ආර්ථික සමුලුව සහ ලංකා ආර්ථිකයේ දුක් වේදනා – අහිලන් කදිරගාමර්
ශ‍්‍රී ලංකාව තුළ නාටකීය ආකාරයේ ආණ්ඩු වෙනසක් සිදුවී මේ වනවිට වසරක් ගත වී තිබේ. ලංකාව දැන් පය තබා එළැඹ තිබෙන්නේ හරියනවා නම් හරියන, වරදිනවා නම් වරදින වර්ගයේ වර්ෂයකටය. මේ වර්ෂය තුළ ස්වකීය දේශපාලන හා ආර්ථික දැක්ම ලංකාව විසින් නිමැවුම් කරගනු ලබන්නේ කෙසේද යන කරුණ රටේ අනාගතයට මහත් ගැඹුරු බලපෑමක් සිදුකරනු ඇත. බලයට පත්වීමෙන් හරියටම වසරකට…
Sorrows of the Lankan Economy By Ahilan Kadirgamar
It is one year since Sri Lanka witnessed a dramatic regime change and the country has just stepped into a make or break year. How it crafts its political and economic vision now will profoundly impact its future. Exactly a year after his election, President Maithripala Sirisena has initiated a welcome process to rewrite the…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ‘‘ජනතාවට සහභාගිවීමේ අයිතිය සහ අවකාශය’’ තිබිය යුතුය
පසුගිය දෙසැම්බර 21 වන දිනැති පාර්ලිමේන්තුවේ අංක 01 දරණ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට අනුව මෙම ජනවාරි 09 වන දිනයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලිය සඳහා ‘‘ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලය’’ ලෙසින් හඳුන්වනු ලබන මන්තී‍්‍රවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනු ඇත. එහි අරමුණ වනුයේ (උපුටනයේ ආරම්භය)…..ජනතාවගේ අදහස් හා උපදෙස් ලබා ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 75 වන…

