From ආර්ථිකය

Featured

මැතිවරණ, පන්ති සහ සුළු ජාතීන් – අහිලන් කදිර්ගාමර් 

අහිලන් කදිර්ගාමර් 2024 මැතිවරණය දෙස මෙතැන් සිට දශකයකින් හෝ දෙකකින් අපි ආපසු හැරී බලන්නේ කෙසේද? එළඹෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 1956 මහ මැතිවරණය තරම්ම වැදගත් වනු ඇතැයි මම තර්ක කරමි. මම පහත ලියන්නේ ශ්‍රී ලංකාවේ සෑම විටම උද්යෝගයෙන් හා පිරී ඇති මැතිවරණ සංදර්ශනය ගැන නොව, මහා ඓතිහාසික අවස්ථාවන්හිදී මැතිවරණ වලින් පසුව සිදුවන දේශපාලන ආර්ථික වෙනස්කම්…

Featured

අවසානයේ මැතිවරණ පැමිණ ඇත! ஒரு வழியாக, தேர்தல்வந்தது! Elections, finally!

එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය විසින් කරනු ලබන ප්‍රකාශනය எதிர்வரும் தேர்தல் 2024 தொடர்பில் பொருளாதார நீதிக்கான பெண்ணிலைவாத கூட்டமைப்பு, இலங்கை விடுத்துள்ள அறிக்கை Statement by the Feminist Collective for Economic Justice Sri Lanka on the upcoming Presidential Elections 2024 අවසානයේ මැතිවරණ පැමිණ ඇත! එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී…

Featured

මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර් 

අහිලන් කදිර්ගාමර්  මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…

Featured

විකල්ප වාම වැඩපිළිවෙළක් – இடதுசாரி மாற்று வேலைத்திட்டம்

එක්සත් වාමාංශික පෙරමුණ ‘නව නිදහස් අරගලයක්’: නව ලිබරල්වාදී නව – නවයටත් විජිතවාදයෙන් මිදීමට ක්‍රම වෙනසක්!යනුවෙන් 2024 මාර් තු මස දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර එහි සාමාජිකයන් අනුමත කරනු ලැබූ වාම වැඩපිළිවෙල එහි ජාතික සංවිධායක චමීර පෙරේරා විසින් ‘කතිකා’ වෙත ලබා දී ඇති අතර අපි මෙහි පල කරමු. ‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க…

Featured

මැතිවරණ, නැවත සාකච්ඡා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති දේශපාලනය – අහිලන් කදිර්ගාමර්

ජනාධිපතිවරණය ලඟා වෙමින් පවතින අතර වත්මන් ආර්ථික ගමන් මගට අත්‍යාවශ්‍ය විකල්ප කොතැනකවත් පෙනෙන්නට නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, මෙම ඓතිහාසික මැතිවරණය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට, මැතිවරණ ජයග්‍රහණය සඳහා තරඟ වදින විපක්ෂ දේශපාලන අපේක්ෂකයින්, දැඩි කප්පාදු පියවර මගින් වැඩකරන ජනතාවගේ හුස්ම…

Featured

කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට : විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය

අහිලන් කදිර්ගාමර් මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි. එම කඩිසර කෙන්යානු ගැහැණුන් සහ පිරිමින් මෙන් දිවීමේ මගේ සිහිනය කිසිදා ඉටුකර ගැනීමට නොහැකිව, මගේ පසුකාලීන වසරවලදී මම 1950 ගණන්වල යටත්විජිත විරෝධී මාවු මාවු කැරැල්ල සහ කෙන්යාවේ නිදහස…