From කාලීන

Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට-අහිලන් කදිර්ගාමර්

ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම,  නීත්‍යානුකූල භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන…

ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක් – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

“….ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කළේ රාජ්‍ය බලය රැක ගැනීම වෙනුවෙන් යම් යම් දේවල් කරමින් බලයේ ඉන්න එක නොවෙයි. ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක්. ජනාධිපති සිරිසේන ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ අවංක දේශපාලන වැඩපිළිවෙළක් ඔහුට තිබුණේ නැති බව අපිට පේනවා. හරිනම් බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයකට යාම. එහෙම වුණා…

ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර

ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර (මෙම ලිපිය ලියා අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කිරීමට පෙර ය.) 2015 ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීමෙන් අප ලද ප්‍රථිඵල පිළිබඳ අප තුළ සැකයක් ඇති වීම සාධාරණ ය. යමෙකු තමන් අතින් වරදක් සිදුවීය යන සිතුවිල්ල මත තැවීම…

ගෝටාවතාරයේ බියකරු සිහිනයෙන් දෙඇස් නිලංකාර කර ගැනීම – දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම ‘මුහුණු පොත’ මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි ‘අනිද්දා’ පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, ”දේශපාලනය සහ සදාචාරය” මෙහි ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාපාල තිරාණගම ‘අනිද්දා’ පුවත් පතට යොමු කරන ලද ලිපිය පළකිරීම එම පුවත් පත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු,අපි දයාපාල තිරාණගම සහ නිර්මාල් රංජිත් දේවසිරි අතර මෙම විවාදය වැදගත් කොට සළකා දයාපාල තිරාණගම…

මේසයක් තනන්නාක් මෙන් ඉතිහාසය “තැනිය” හැකි ද?

ලංකාවේ වර්ථමානයේ වැදගත්ම දේශපාලන කටයුත්ත වියයුත්තේ ජනතාව අත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා නවලිබරල්වාදයට ප්‍රතිරෝධය දැක්වීමට කටයුතු කිරීම යැයි සිතමි. 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කොට ‘ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබාගත්තෙමු’ යැයි සිතූ මෙහොතේම අපට එම ජයග්‍රහණයෙහි ඵල නෙලා ගැනීම අහිමි වූයේ කල්තබාම නවලිබරල්වාදීන් විසින් සැළසුම් කොට තිබූ පරිදි ඔවුන් දේශපාලන බලය වහා තමන් අත ගොනු කර…

නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම – ‘අනිද්දා’ පත්‍රය පලනොකල මගේ ප්‍රතිචාරය …… දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම ‘මුහුණු පොත’ මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි ‘අනිද්දා’ පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, මෙහි  ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාපාල තිරාණගම ‘අනිද්දා’ පුවත් පතට යොමු කරන ලද ලිපිය පළකිරීම එම පුවත් පත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.තිරාණගම තම ‘මුහුණු පොතේ’ ඒ පිළිබඳ සටහනක් තබමින් දක්වා ඇත්තේ ලිපිය පළ නොකිරීමට හේතුව වශයෙන්…