අගෝස්තු 17 මහ මැතිවරණය 1977න් පසු පළමු වරට අපගේ පාර්ලිමේන්තු නියෝජන බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් මෙන්ම එහි නිශේධනාත්මක පැතිකඩ සහ සීමා ද මැනවින් වටහා ගැනීමේ අවස්ථාවක් උදා කර දී ඇත. අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රධාන පැතිකඩ කිහිපයකි. ජනවාරි 8 දා මෙරට පුරවැසි ප්‍රජාව විවර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දේශපාලනයට පිවිසෙන සියල්ලන්ට රජයේ පාර්ශ්වයෙන් සම්පූර්ණයෙන්ම…
'kathika' social, cultural and political review
From කාලීන
අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප්‍රජාවේ තීරණය කුමක් වනු ඇත්ද? කුමුදු කුසුම් කුමාර
නමුත්, ජනවාරි 8 දා දිනාගත් ජයග්‍රහණයන් තහවුරු කර ගනු වස් මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් ඉදිරියටත් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ එජාපය ට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් රටේ දිගු කාලීන් දේශපාලන අස්ථාවර භාවයක් උදාවනු ඇති බවයි. මහින්ද පිළ මන්ත්‍රීවරුන් බිලී බා ගනිමින්, සහ දැනටත් තමන්ට වැඩි වශයෙන් පක්ෂපාතී ව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සහ…
මෛත්‍රී-රනිල් රජය ශිෂ්‍ය විරෝධතා වලට එරෙහි නීති විරෝධී ක්‍රියා නැවැත්විය යුතුය! – කුමුදු කුසුම් කුමාර
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් රජරට සහ සබරගමුව විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනෙකු අද (ජූනි 1 දින) මා හමුවීමට පැමිණියෝය. ඔවුන් පැමිණ සිටියේ “විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව දියත් වී තිබෙන උග්‍ර රාජ්‍ය මර්දනය පිළිබඳ දැනුවත් කිරීම“ මැයෙන් කරුණු ඉදිරිපත් කිරීමට හා ඒ හා සම්බන්ධ ලිපි ගොණුවක් භාර දීමට ය. මම ඔවුනට සවන්…
පසුගිය ජනාධිපතිවරණය පුරවැසි දේශපාලනය සක‍්‍රීය වුණ අවස්ථාවක් – කුමුදු කුසුම් කුමාර
පසුගිය ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණයක් ද? නැතිනම් සමාජ විද්‍යාත්මකව දක්වන විශේෂත්‍වයන් මොනවා ද? පැහැදිලි හේතු කීපයක් නිසා විශේෂ මැතිවරණයක්. පැවැතිච්ච පාලනය පරාජය කරන්න මිනිසුන් තුළ තිබුණු බලවත් අවශ්‍යතාවක් ප‍්‍රකාශයට පත් වුණ මැතිවරණයක් ඒක. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ යුද්ධය අවසන් කළ පසු සහ එයට පෙර කරපුවත් මීට සම්බන්ධයි. ලංකාවේ බුද්ධිමතුන්, පුරවැසි සංවිධාන, සිවිල් සමාජය පමණක් නොවෙයි,…
ශ්‍රීලනිපයේ ඓතිහාසික කාර්යභාරය අවසන් වී ඇත ? – කුමුදු කුසුම් කුමාර
මහින්ද රාජපක්ෂ පිළේ කිරුලපනේ මැයි රැළිය නරඹන්නට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටත් මටත් විඳින්නට සිදු වූ අත්දැකීම දැන් මහජන කතිකාවේ මාතෘකාවක් බවට පත්ව ඇත. රැළිය නරඹමින් අප රැඳී සිටියේ රැස්වීම පැවති භූමියෙන් පිටත පදික වේදිකාවෙහිය. එයද විනාඩි කිහිපයකට පමණි. ඉන් අනතුරුව අපි පැමිණි දිශාවට ආපසු යාමට පිටත් වුනෙමු. එවිට සැණෙකින් අප මැදිවුනේ “මහින්ද මහත්තයා විනාශ…
විධායක ජනාධිපතික්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහරිමු! – කුමුදු කුසුම් කුමාර
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව සැබෑය. එය ලාංකේය පුරවැසි ජනතාව ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද සැබෑය. මන්ද යත් එය සටහන් කරන්නේ 1978 දී මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙහි ලා මෙරට පුරවැසි ජනතාව තුළ වූ දැඩි අධිෂ්ඨානයේ සහ ඒ සඳහා ඔවුන් වසර 37 ක් අත් නොහැර ගෙන ගිය…
