By Umesh Moramudali Alliance for Economic Democracy (AED) is an organization formed by a group of persons who insists upon the importance of economic justice. Ceylon Today interviewed Ahilan Kadirgamar, a member of the AED, who in the course of the interview insisted how the possible outcomes of the IMF Agreement hurt the ordinary people…
'kathika' social, cultural and political review
From කාලීන
“බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම සංඝ සංස්ථාව දූෂණයට බඳුන් වීමට හේතුවක්” – කුමුදු කුසුම් කුමාර
අනාගමික රාජ්‍යයක් යනු කුමක් ද? අප මේ ප්‍රශ්නය මතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව වාර්තාවේ ආගම පිළිබඳ කර ඇති එක් නිර්දේශයක් වන “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය” යන අදහස මුල් කොට ගෙන මතු වී ඇති ආන්දෝලනය සලකන විට ය. මහජන අදහස් විමසීමේ කමිටුවේ එම නිර්දේශය ඉදිරිපත් කළ එක් කමිටු…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර
හැඳින්වීම වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය තීන්දු වී ඇත්තේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක රෙජිමය යළිත් බලයට එනු ඇතයි වත්මන් පාලක රෙජිමය වෙළා ගෙන ඇති බිය සහ ඔවුන්ට නව ලිබරල් ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කර ගැනීමේ අපේක්ෂාව මත පදනම් ව යැයි යන අදහස සත්‍යයෙන් එතරම් ම දුරස්ථ ප්‍රකාශයක් නොවන…
“අඩු කුලේ කියාලා අසරණයා, මැඩලන්නෙ මේ ලෝකේ වසලයා” : කීර්ති වර්ණකුලසූරිය ගේ ජාතිවාදය නොව ඔහුගේ විසම්මුතියේ නිදහස වෙනුවෙන් – කුමුදු විසිනි
දිවයින මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මම කලකට පෙර දැන සිටියෙමි. මා 1970 දශකයේ මැද භාගයේ ජනවේගය පත්තරයේ සේවය කළ සමයේ දී ඔහු සේවය කළේ සමසමාජයෙන් පළ කළ ජන දින පත්තරයේ ය. අපේ කාර්යාල මාලිගාවත්ත පාරේ එක ළඟ පිහිටා තිබුණු හෙයින් දෝ අප හඳුනා ගත් බව මට මතක ය. මෘදු ගති පැවතුම් ඇති, ප්‍රිය මනාප පුද්ගලයෙකු වූ…
වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කරන්නේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍යයන් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
ලංකාවේ අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය ගැන ඔබේ තක්සේරුව මොකද්ද? මේ වෙනකොට අධ්‍යාපනය විවිධාකාරයෙන් අර්බුදයට ලක්වෙලා තියෙන්නේ. මේකට එක ප‍්‍රධාන හේතුවක් අධ්‍යාපනය අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන එක. ඒක අධ්‍යාපනයට විතරක් නෙවෙයි අද රටේ හැම තැනකට ම වගේ පොදු දෙයක් වෙලා. කොටින්ම කියනවා නම්, දැන් දේශපාලනය කියන එක සමාජ පංතියක් බවට පත්වෙලායි තියෙන්නේ. අද ලංකාවේ තියෙන්නේ මාක්ස්වාදයේ…
“ප්‍රායෝගිකබව” ගේන්නේ බුද්ධාගමට තියන වරප්‍රසාද රකින්න – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම වාර්තාවේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව) විවෘතභාවය පිළිබඳ සිහිපත් කරමින් අදහස් දැක්වීම ආරම්භ කළ අතර ඔහු මෙහිදී වාරණය හා ස්වයංවාරණය පිළිබඳ ප්‍රශ්නය එනම් හමුදාකරණය , යුද්ධය සහ යුද්ධය නිසා වූ මානව…


