From කාලීන

මේ යහපාලන විරෝධී ක්‍රියාව වළක්වන්න, නැත්නම්….! – ජොසප් ස්ටාලින්

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කරලා තියනවා. ඒ අතරින් මේ අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ඊ අක්ෂරය යටතේ තියනවා බඳවාගැනීම් පටිපාටියට නොගැලපේ නම් එක්වරක් පමණක් ලබාදෙන මූල්‍ය සහනයක් අසාධාරණයට ලක්වූවන්ට ලබාදෙන්න කියලා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ඉන්නවා නම් ඒ අයට කොපමණ ප්‍රමාණයක මුල්‍ය සහනයක් දුන්නත් කමක් නෑ. ඒත් සේවා…

ගෝලීය ආර්ථික අර්බුදයේ යුගය තුළ වෙළඳාම ලිබරල්කරණය – “එට්කා” ගිවිසුමේ දේශපාලන හා ආර්ථික ඇඟවුම් – අහිලන් කදිරගාමර්

සමාජවාදී අධ්‍යයන කවයේ සංවිධානයෙන් පසුගිය මාර්තු 11 දින සම සමාජ පියසේ දී වමේ කතිකාව: ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය:ඊසීටීඒ,විදේශ ආයෝජන හා අනෙකුත් විකල්ප යන මැයෙන් දැක්වූ අදහස් මත පදනම්ව අහිලන් කදිරගාමර් විසින් ලියන ලද Trade liberalization in the times of global economic crisis – political and economic implications of ETCA යන ලිපියේ සිංහල පරිවර්තනය පහත…

Ahilan on ‘Sri Lanka and the Global Economy’/ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය ගැන අහිලන්

Ahilan Kadirgamar on Left Discourse -‘Sri Lanka and the Global Economy: ECTA, FDI and other options organized by Socialist Study Circle, held on Friday, 11 March 2016 at the Sama Samaja Piyasa සමාජවාදී අධ්‍ය්යන කවයේ සංවිධානයෙන් පසුගිය මාර්තු 11 දින සම සමාජ පියසේ දී වමේ කතිකාව: ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය:ඊසීටීඒ,විදේශ ආයෝජන හා අනෙකුත් විකල්ප…

විරුද්ධ මත දරන්නන් තර්ජනයෙන් ගර්ජනයෙන් බිය වැද්දීම ලිච්ඡවි රජ දරුවන්ගේ ක්‍රමය වීද?

අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුමක් පිළිබඳ සමාජයේ විවිධ වෘත්තීයමය කොටස් වෙතින් එල්ල වෙමින් පවතින විරෝධතා මැඩ පැවැත්වීම සඳහා සටන් වැද සිටියි. තමන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙලක් සමබබන්ධයෙන් එල්ල වන විරෝධතා වෙනුවෙන් පිළිතුරු දීමට අගමැති ට අයිතියක් තිබේ. නමුත් එසේ කිරීමේදී එම විරෝධතා සංවිධානය කරන්නන්ට තර්ජනය කරමින් ඔවුන් බියවද්දා නිහඬ…

මාධ්‍ය නිදහස අලුතින් අර්ථ ගැන්වීම – ‘කතිකා’ අධ්‍යයන කවය

මහින්ද රාජපක්ෂ රෙජිමය සමයේ මාධ්‍ය මර්ධනයට එරෙහිව මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි දේශපාලනඥයන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරකයන් ද මාධ්‍යවේදීන් ද දැන් තමන් බලයට පත් කර ගත් මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා රෙජිමය යටතේ මාධ්‍ය නිදහසට යම් යම් කොන්දේසි පනවමින් එය අලුතින් අර්ථ ගන්වමින් සිටිනු අපට දැකිය හැකිය. මේ පිරිස් මී ළඟට සීමා පනවමින් අලුතින් අර්ථකථනය කරනු ඇත්තේ…