From දේශපාලනය

සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි (ලිඛිත පිටපත) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නය පොත දොරට වැඩීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කරන ලද දේශනයේ සම්පූර්ණ පිටපත මෙහි පලවේ. සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි – මහාචාර්ය අර්ජුන පරාක්‍රම නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට කියන්න බැහැ, පැහැදිළිව ප්‍රකාශ කරන්න බැහැ. මම පටන් ගත්තේ ප්‍රස්තුත දෙකකින්. එකක් තමයි විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද? මම කියන්න…

“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” ට පාඨක ප්‍රතිචාරයක් – සනත් විසිනි

“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත් පතට ලියූ ලිපි පෙළ පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීම මුල් කොට ගෙන පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පළ කළ අදහස් අපි මීට පෙර පළ කළෙමු. ඒ හා සම්බන්ධව සනත් ඉදිරිපත් කළ අදහස් මෙම සාකච්ඡාව පුළුල් කිරීම සඳහා දායක වේ යැයි පෙනී යන…

සිංහල බෞද්ධ ජාතිකවාදය විශ්වාසයක් (ශ්‍රව්‍ය) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නය පොත එළිදැක්වීමේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පල කල අදහස්

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර  (මෙම ලිපිය මුල් වරට පළ කෙරුණේ හිරු 2002  මාර්තු 15-31 කලාපයෙහි ය. එකල වමේ දේශපාලනය මුහුණ දුන් ගැටලු පිළිබඳ දැක්මක් මෙම ලිපියෙන් හෙළි වෙයි.  මෙහි එන ඇතැම් අදහසක් අදටත් වලංගු විය හැකිය.)    “දේශපාලනය යනු සම්ප්‍රදායෙන් ඇඟවෙන දේ අනුව යාමයි……….. එය සංවාදයකි, වාදයක් නොවේ.” –…

දේශපාලනයේ නියැලීමේ මහජන සතුට (public happiness) සියළු පුරවැසින්ට ලැබිය යුතුයි – කුමුදු කුසුම් කුමාර (වීඩියෝ)

ආචාර්ය එන්.එම් පෙරේරාගේ 110 වැනි ගුණ සමරුව වෙනුවෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී පසුගිය ජුනි 11 වන දින “ප්‍රජාතන්ත්‍රවාදයේ අදාළත්වය හා එහි බහුවිධ මානයන්” යන මැයෙන් පැවති කතිකාවේ කුමුදු කුසුම් කුමාර පළ කල අදහස්