පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් “……ලංකාවේ ප්රධාන කරාව සංක්රමණික කණ්ඩායම් පැමිණෙන්නේ 15 වැනි සියවසෙන් සහ ඊට පසු කාලයකය.(19) රාජරත්නාකරයේ එන ගජබා කතාව දකුණු ඉන්දියාවෙන් පැමිණී මෙවැනි සමාන කණ්ඩායම් වල ජීවත්වීම – පැවතීම විස්තර කරන අතර එය සාධාරණීකරණය ද කරයි. කඩඉම්පොත, ගජබාහු කරාව වීරයෙකදුද බවට පරිවර්තනය කර ඇත. ඔහු උපන්නේ…
