බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට…
'kathika' social, cultural and political review
Tagged ජාමූඅ
නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම
ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී…
මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර්
අහිලන් කදිර්ගාමර් මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…


