එක්සත් වාමාංශික පෙරමුණ ‘නව නිදහස් අරගලයක්’: නව ලිබරල්වාදී නව – නවයටත් විජිතවාදයෙන් මිදීමට ක්‍රම වෙනසක්!යනුවෙන් 2024 මාර් තු මස දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර එහි සාමාජිකයන් අනුමත කරනු ලැබූ වාම වැඩපිළිවෙල එහි ජාතික සංවිධායක චමීර පෙරේරා විසින් ‘කතිකා’ වෙත ලබා දී ඇති අතර අපි මෙහි පල කරමු. ‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க…
'kathika' social, cultural and political review
Tagged නව ලිබරල්වාදය
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආපසු සිතා බැලීම – අහිලන් කදිර්ගාමර්
ආචාර්ය අහිලන් කදිර්ගාමර් සමග හිමාල් සවුත් ඒෂියන් සඟරාව කළ Rethinking Sri Lannka’s Economic Crisis හිසින් පල වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. පසුගිය මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ උත්සන්න වෙමින් තිබෙන ආර්ථික අර්බුදය පිලිබඳ කලාපීය හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුවනු දක්නට ලැබුණි. මේ බොහෝ මාධ්‍ය ආවරණයන්ගේ අවධානය යොමුව තිබුණේ විදේශ ණය බර, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම…
ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක් – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
“….ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කළේ රාජ්‍ය බලය රැක ගැනීම වෙනුවෙන් යම් යම් දේවල් කරමින් බලයේ ඉන්න එක නොවෙයි. ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක්. ජනාධිපති සිරිසේන ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ අවංක දේශපාලන වැඩපිළිවෙළක් ඔහුට තිබුණේ නැති බව අපිට පේනවා. හරිනම් බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයකට යාම. එහෙම වුණා…
හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු යැයි කියන්නේ කුමක් වෙනුවෙන් ද?
මම හැට දෙලක්ෂයෙන් කෙනෙක්. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ෙරජිමය පරාජය කිරීමට ජනතාව ගත් තීරණය නිවැරදි යැයි මා අදත් විශ්වාස කරනවා. එමෙන්ම පාර්ලිමේන්තු විපක්ෂය අහෝසි කරන සම්මුතිවාදී ආණඩුවක් පිහිටුවීමේ අනතුරත් රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ අනතුරත් පිළිබඳ අප ජනවාරි 8 ට පෙර සිටම කල්තබාම ප්‍රසිද්ධියේ අපගේ අදහස් දක්වා තිබුනද,…
රනිල්: දේශපාලන කතරේ ක්ෂේම භූමියක්ද ? මිරිඟුවක් ද? – ප්‍රජාතන්ත්‍ර විසිනි
“දේශපාලන කාන්තාරයට එකම සුදුස්සා රනිල්” යැයි වික්ටර් අයිවන් පවසා තිබේ. එය සාධාරණය කරන්නට ඔහු බොහෝ තර්ක ඉදිරිපත් කරයි. ඉන් සමහරක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු ඒවා නොවේ. මේ ඉන් සමහරකි. රනිල් “සාහිත්‍යය, කලාව වැනි විෂයන් සම්බන්ධයෙන් පවා” හොඳ අවබෝධයක් තිබෙන බව වික්ටර් පවසයි. එබඳු අවබෝධයක් ඇති බව ප්‍රකාශ කිරීම වගේම ඒ ක්ෂේත්‍රයට අදාළව කරන ක්‍රියා…
දේශපාලනයේ නියැලීමේ මහජන සතුට (public happiness) සියළු පුරවැසින්ට ලැබිය යුතුයි – කුමුදු කුසුම් කුමාර (වීඩියෝ)
ආචාර්ය එන්.එම් පෙරේරාගේ 110 වැනි ගුණ සමරුව වෙනුවෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී පසුගිය ජුනි 11 වන දින “ප්‍රජාතන්ත්‍රවාදයේ අදාළත්වය හා එහි බහුවිධ මානයන්” යන මැයෙන් පැවති කතිකාවේ කුමුදු කුසුම් කුමාර පළ කල අදහස්



