ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” (PSTA) නමින් රජය විසින් යෝජනා කරන ලද නීතිය සම්බන්ධයෙන් ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුව (FCEJ) සිය අප්‍රසාදය ප්‍රකාශ කර සිටී. මෙම කෙටුම්පත් නීතිය 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) පවතින මර්දනකාරී විධිවිධාන තවත් අසාමාන්‍ය බලතල සහිත නීතියකින් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කරයි. මර්දනකාරී නීති, අති විශේෂ…
