ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය මන්නාරමේ පක්ෂීන්, භූමියේ සහ එහි ජනතාවගේ විලාපයන් ඇසේ. මන්නාරමේ සාමකාමී විරෝධතාකරුවන්ට 2025 සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ දී සිය ගණනක් පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ රජයේ අඳුරුතම දිනයක් උදා වී ඇත.1 මෙම හේතුවෙන් කාන්තාවන් සහ…
