Tagged සෞන්දර්ය විෂය

Featured

ඉතිහාසය හරය ලෙස තබාගැනීම: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි තර්කයක්

සරලව කිවහොත්, භූමියේ පවතින සැබෑ තත්ත්වයන් පිළිබඳව කිසිදු තැකීමක් නොකර, පාසල් විෂය මාලාව සඳහා මෙතරම් සංකීර්ණ සහ අධි-අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබීම දුටු විට මම එකවරම කම්පනයටත් ව්‍යාකූලත්වයටත් පත් වීමි.