Tagged Bimal Ratnayake

Featured

පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපති – බිමල් රත්නායක වෙත යොමු කෙරෙන ලිපිය/Letter to Chair of SL Committee for Solidarity with Palestine – Bimal Ratnayake

2025 ජූනි 14 හිතවත් රත්නායක මහතාණෙනි, අපි මෙම ලිපිය ඔබට ලියන්නේ වෘත්තීය සමිතිවාදීන්, විද්වතුන්, ලේඛකයින්, ක්‍රියාකාරීන් සහ මේ රටේ සැලකිලිමත් පුරවැසියන් ලෙසය. අප ප්‍රකාශ කරන්නේ පැහැදිලිව පෙනෙන දෙයක් වුවද, පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපතිවරයා ලෙසත්, නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා දිගුකාලීනව පෙනී සිටින්නෙකු ලෙසත්, පලස්තීනය වටලනු ලැබ ඇති බවත්, එහි පැවැත්ම සඳහා…