Globe and Mail, 2008 March 14 PDF මාදිලියෙන් කියවන්න downloadpdf මිනිසුන් අතර කුමාරයා නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා මයිකල් ඉග්නටියෙෆ් පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ 1532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ…
'kathika' social, cultural and political review
By kathika
කාලීන
හැරල්ඩ් පින්ටර් ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ PDF මාදිලියෙන් කියවන්න Get PDF file here නෝබෙල් සම්මාන ලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක සහ නිෂ්පාදක හැරල්ඩ් පින්ටර් පසුගියදා අභාවප්‍රාප්ත විය. පහත පළවන්නේ පින්ටර් ගේ One for the road නාට්‍යය එනමින්ම සිංහලෙන් නිෂ්පාදනය කළ මාලක දේවප්‍රිය ‘වන් ෆෝ ද රෝඩ්’ ගැන ලියූ කෙටි සටහනකි. මාලක දේවප්‍රිය “අපි කෙළින්ම කථාව ආරම්භ කරමු. වහෙන් ඔරෝ ඕන නෑ.” හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යයේ නිකලස් සංවාදය ආරම්භ කරන්නේ එහෙමයි. මම කැමතියි මේ රචනයත් ඒ විදියට පටන් ගන්න. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ දිවිය සම්බන්ධව කිවයුතු සෑම දෙයක්ම මැනවින් පළවී අහවරයි කියලා මම විශ්වාස කරනවා. තවත් අයෙකුට කියන්න…
ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්
Globe and Mail, March 1, 2008 දාස් කැපිටාල් : ප්‍රාග්ධනයේ දරුනු අපරාධ ෆ්‍රැන්සිස් වීන් පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ PDF මාදිලියෙන් කියවන්න Download PDF “දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය. [ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය. අදාල විෂය පිළිබඳව…
සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක්
සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක් සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය. මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට පෙර ‘මේ මගේ සඳයි’ මුල්…
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’- සිවුවැනි ලිපිය : සියක් වසක හුදෙකලාව
Globe and Mail අප්‍රේල් 25, 2008 සියක් වසක හුදෙකලාව ඉලන් ස්ටවාන්ස් පරිවර්තනය පියල් කුමාර ජයරත්න, අනූෂයා කොල්ලුරේ PDF මාදිලියෙන් කියවන්න Download PDF එවකට එතරම් ජනප්‍රියත්වයක් ලබා නොසිටි කොළොම්බියානු ජාතික ජනමාධ්‍යවේදියෙකු වූ ගාබ්‍රියෙල් ගර්ෂියා මාකේස්, මාස දහ අටක් තිස්සේ මෙක්සිකෝවේ හුදෙකලාවේ වසමින් සියක් වසක හුදෙකලාව ලිවීය. ලතින් අමරිකානු කලාපයෙන් මතුව ආ නව සාහිත්‍ය රැල්ලක පෙරගමන්කරු වෙමින්…
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – තෙවැනි ලිපිය :ලොලීටා
Globe and Mail ජූනි 14, 2008 ලොලීටා: නොමිහිරියි, මේ බලන්න ලෝරා පෙනී පරිවර්තනය: කේ. කේ. සමන් කුමාර PDF මාදිලියෙන් කියවන්න Download PDF මේ පෙබරවාරියේ එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම “ලොලීටා අතරමැදනිදන බහුකාර්ය නිදන කාමර කට්ටලය (The Lolita Midsleeper Combi)” යනුවෙන් අයෝග්‍ය ලෙස බාලිකා නිදන කාමර කට්ටලයක් නම් කිරීමෙන් මව්පිය කෝපය ඇවිස්සුවා. ප්‍රකාශකයෙකු කීවා: “අපේ කාර්ය මණ්ඩලය…

