සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිලිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම…
'kathika' social, cultural and political review
By kathika
රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ධවල පති‍්‍රකාවක් ලෙස ප‍්‍රකාශයට පත් කරන්න – ලංකා කම්කරු සම්මේලනය
රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ධවල පති‍්‍රකාවක් ලෙස ප‍්‍රකාශයට පත්කර වැඩපල මට්ටමේ සංගනනයක් පවත්වනු – ලංකා කම්කරු සම්මේලනය ගරු අගමැතිතුමා 2015 නොවැම්බර් මස 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මධ්‍ය වාර ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන අතරතුර අනෙක් දේ අතර පහත ප්‍රකාශයද කළේය: “ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්‍ෂිත කිරීම සඳහා ද අප පියවර…
සෝභිත හිමි: ‘විද්‍යාලංකාර ප්‍රකාශයේ’ මූර්තිමත් වන නූතන යුගයේ භික්ෂුව – ගල්කන්දේ ධම්මානන්ද හිමි
මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ චරිතයෙන් භික්ෂූන්ට උගත හැකි පාඩම් 1940 දශකයෙන් පසුව භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම දේශපාලන කාරණාවලට මැදිහත් වුවත් ඒ කිසි භික්ෂුවකට 1940 දශකයේ පුරෝගාමී භික්ෂූන් තම ශාස්තෘන් වහන්සේගේ ඉගැන්වීමට අනුව යමින් පෙන්වා දුන් ‘පොදුජන දේශපාලනයෙහි’ යෙදීමට නොහැකි විය. නොයෙක් ඓතිහාසික තත්වයන් යටතේ උන්වහන්සේලා යෙදුනේ ‘ආගම’ මුල්කරගත් හෝ ‘භාෂාව’ මුල් කරගත් දේශපාලනයකය. ඇතැම් භික්ෂූන්…
ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)
ත්‍යාගශීලී පාවාදීම ( GENEROUS BETRAYAL ) නිර්-බටහිරකරණය වූ ලෝකයක් ( A De-Westernized World) අලාන් ෆින්කල්ක්‍රෝත් තම රචනයේ මෙම කොටස යොමු කරන්නේ නාට්සිවාදයේ කටුක අත් දැකීම හමුවේ යළිත් එවැන්නක් සිදු නොවීම සඳහා කටයුතු කිරීමේ අරමුණින් යුනෙස්කෝව පිහිටුවීමේ කටයුත්ත මුල් කොට ගෙන සංස්කෘතිය පිළිබඳ ජගත් කතිකාවට යුනෙස්කෝව පිහිටුවීම හා බැඳුණු සාකච්ඡාව දායක වන ආකාරය විමසීමට ය. එක්සත්…
පුරවැසියා සක්‍රියව දේශපාලනයට නොබැස්සොත් දිනූ දේ නොපවතීවි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
“මේ පිරිස මම යෝජනා කරන්නේ 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ යූඇන්පිය විසින් දියත් කරන ලද විවෘත ආර්ථිකය නැමැති නිර්බාධි ආර්ථික වැඩපිළිවෙල යටතේ අර්ධ නාගරිකව සහ නාගරික වශයෙන් විශේෂයෙන් අර්ධ නාගරික පළාත්වලින් නිෂ්පාදනය වන නන්නත්තාර නැතහොත් පාදඩ ධනේෂ්වර පන්තියක් යනුවෙන් හැඳින්විය හැකි පිරිසක්. මේ අය අපේ සමාජය අධිපතිභාවයට ගන්නවා මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය තුළ. ඔවුන්…
The Left and Mass Media in the 20th Century – Ajith Samaranayake
“Today, moreover when the newspapers have become more subtle and trivial in their handling of politics (throwing open their columns to guest writers of the extra-parliamentary Left such as Dr. Vickramabahu Karunaratne) while peddling political gossip rather than issues; and television talk-shows figure all kinds of political opinion straddling the entire spectrum of ideas (if…
