ත්‍යාගශීලී පාවාදීම ( GENEROUS BETRAYAL ) නිර්-බටහිරකරණය වූ ලෝකයක් ( A De-Westernized World) අලාන් ෆින්කල්ක්‍රෝත් තම රචනයේ මෙම කොටස යොමු කරන්නේ නාට්සිවාදයේ කටුක අත් දැකීම හමුවේ යළිත් එවැන්නක් සිදු නොවීම සඳහා කටයුතු කිරීමේ අරමුණින් යුනෙස්කෝව පිහිටුවීමේ කටයුත්ත මුල් කොට ගෙන සංස්කෘතිය පිළිබඳ ජගත් කතිකාවට යුනෙස්කෝව පිහිටුවීම හා බැඳුණු සාකච්ඡාව දායක වන ආකාරය විමසීමට ය. එක්සත්…
'kathika' social, cultural and political review
By kathika
පුරවැසියා සක්‍රියව දේශපාලනයට නොබැස්සොත් දිනූ දේ නොපවතීවි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
“මේ පිරිස මම යෝජනා කරන්නේ 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ යූඇන්පිය විසින් දියත් කරන ලද විවෘත ආර්ථිකය නැමැති නිර්බාධි ආර්ථික වැඩපිළිවෙල යටතේ අර්ධ නාගරිකව සහ නාගරික වශයෙන් විශේෂයෙන් අර්ධ නාගරික පළාත්වලින් නිෂ්පාදනය වන නන්නත්තාර නැතහොත් පාදඩ ධනේෂ්වර පන්තියක් යනුවෙන් හැඳින්විය හැකි පිරිසක්. මේ අය අපේ සමාජය අධිපතිභාවයට ගන්නවා මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය තුළ. ඔවුන්…
The Left and Mass Media in the 20th Century – Ajith Samaranayake
“Today, moreover when the newspapers have become more subtle and trivial in their handling of politics (throwing open their columns to guest writers of the extra-parliamentary Left such as Dr. Vickramabahu Karunaratne) while peddling political gossip rather than issues; and television talk-shows figure all kinds of political opinion straddling the entire spectrum of ideas (if…
Kandyan Cosmopolitanism: Lessons for Our Time (Video) – Gananath Obeyesekere
Sri Lankan scholars and the Buddhist public generally believe that Portuguese influence after 1506 was characterized by a long period of Catholic proselytization and religious intolerance in the maritime regions of the island. What is little known is that by contrast, the kingdom of Kandy in the central region under the rule of King Vimaladhramasuriya…
දේශපාලනය ලිබරල් “ක්‍රීඩාවෙන්” ඔබ්බට – චමීර පෙරේරා
ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හුදු ලිබරල්වාදී කාර්යයක් යන්න වමට සම්බන්ධ සහෝදරයන්ගෙන් වුවද බොහෝ විට එල්ලවන විවේචනයකි. වමේ ව්‍යාපාරයේ ඉතිහාසය තුළද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ දේශපාලන කාර්යයක් ලෙස සැලකූ සහෝදරවරුන් සම්බන්ධයෙන් බරපතල විවේචනයන් එල්ල විය. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා එකී විවේචනයට හසුවූ ප‍්‍රධාන චරිතයයි. කම්කරු පන්ති දේශපාලනය මුල්කරගත් දෘඩතර පන්ති සංවිධානයක් වෙනුවට සම සමාජය, මහජනතාව මුල්කරගත් මහජන ව්‍යාපාරයක්…
කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර
නමුත් කේමදාසයන් සමාජ විවේචනයට නිර්භය වීම ඔහුගේ නුගුණක් ලෙස සැළකිය යුතු නොවේ යැයි සිතමි.කේමදාසයන්ට තමාට අදාළ සංගීතය හෝ සමාජ භාවිතාව ගැන හෝ පොදුවේ සමාජය ගැන හෝ සමාජයේ අවධානය දිනාගන්නා ප්‍රබල මත ඉදිරිපත් කරන්නට හැකිවූයේ තම දෙපා පොළොව මත තිරසාරව ගොඩනැඟුණු ශිල්පීය භාවිතයක් තමාට තිබුණු හෙයිනි. ඔහුගේ මත බාහුල්‍යය නිසා, ඔහු ‘මමයි මිනිහා’යි කියන්නෙකු ලෙස ඇතැමෙකුට…

