කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත…
'kathika' social, cultural and political review
By kathika
සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි (ලිඛිත පිටපත) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නය පොත දොරට වැඩීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කරන ලද දේශනයේ සම්පූර්ණ පිටපත මෙහි පලවේ. සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි – මහාචාර්ය අර්ජුන පරාක්‍රම නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට කියන්න බැහැ, පැහැදිළිව ප්‍රකාශ කරන්න බැහැ. මම පටන් ගත්තේ ප්‍රස්තුත දෙකකින්. එකක් තමයි විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද? මම කියන්න…
“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” ට පාඨක ප්‍රතිචාරයක් – සනත් විසිනි
“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත් පතට ලියූ ලිපි පෙළ පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීම මුල් කොට ගෙන පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පළ කළ අදහස් අපි මීට පෙර පළ කළෙමු. ඒ හා සම්බන්ධව සනත් ඉදිරිපත් කළ අදහස් මෙම සාකච්ඡාව පුළුල් කිරීම සඳහා දායක වේ යැයි පෙනී යන…
සිංහල බෞද්ධ ජාතිකවාදය විශ්වාසයක් (ශ්‍රව්‍ය) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නය පොත එළිදැක්වීමේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පල කල අදහස්
නායකයන් පතන දේශය අසතුටිනි – කුමුදු කුසුම් කුමාර
වීරයන් පතන දේශය අසතුටින් යැයි බර්ටෝල්ට් බ්‍රෙක්ට් තම කවියක ලීවේය. මෙම අදහස වත්මන් ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කොට ‘නායකයන් පතන දේශය අසතුටනි‘ යැයි කියන්නට කැමැත්තෙමි. මන්ද යත්, අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලන නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ මහජනයා අතර පැතිරෙමින් පවතින්නේ ‘අපට නායකයන් නැතැ‘ යි යන හැඟීම වන හෙයිනි. අගෝස්තු 17 වැනිදා…
නව වාම දේශපාලනයක් සඳහා නව දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර
නව වාම දේශපාලනයක් සඳහා නව දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර (මෙම ලිපිය මුල් වරට පළ කෙරුණේ හිරු 2002 මාර්තු 15-31 කලාපයෙහි ය. එකල වමේ දේශපාලනය මුහුණ දුන් ගැටලු පිළිබඳ දැක්මක් මෙම ලිපියෙන් හෙළි වෙයි. මෙහි එන ඇතැම් අදහසක් අදටත් වලංගු විය හැකිය.) “දේශපාලනය යනු සම්ප්‍රදායෙන් ඇඟවෙන දේ අනුව යාමයි……….. එය සංවාදයකි, වාදයක් නොවේ.” –…



