“නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුල ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය. කොටස් වෙළඳපොලට ආධාරක සැපයීය. බැංකු ඒකාබද්ධ කිරීම ද ඇතුලත් මූල්‍ය ඒකරාශීකරණ ක‍්‍රියාවලියකට එම පාලනය මුල පිරූ අතර කොළඹ නගරය අලංකරණය වෙත යොමුවිය. බැංකු ඒකාබද්ධ…
'kathika' social, cultural and political review
By kathika
2016 අයවැය – භුක්තිය අසන්තක කිරීම මගින් ප‍්‍රාග්ධනය සමුච්ඡනයේ මාර්ග සිතියමක් ලෙස -අහිලන් කදිරගාමර්
අහිලන් කදිරගාමර් මූලික උපාධිය විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව සඳහා ලබාගෙන ආර්ථික විද්‍යාව සඳහා ශාස්ත්‍රපති උපාධියක් ද නිව්යොර්ක් නගර විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව සඳහා දර්ශනපති උපාධිය ද ලබා ගෙන එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නියැලේ. යාපනය පදනම් කරගෙන කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා සාමූහිකයේ සාමාජිකයෙක් අතර දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ ලිපි ලේඛන…
දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (පළවෙනි කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු…
සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්
සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිලිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම…
රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ධවල පති‍්‍රකාවක් ලෙස ප‍්‍රකාශයට පත් කරන්න – ලංකා කම්කරු සම්මේලනය
රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ධවල පති‍්‍රකාවක් ලෙස ප‍්‍රකාශයට පත්කර වැඩපල මට්ටමේ සංගනනයක් පවත්වනු – ලංකා කම්කරු සම්මේලනය ගරු අගමැතිතුමා 2015 නොවැම්බර් මස 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මධ්‍ය වාර ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන අතරතුර අනෙක් දේ අතර පහත ප්‍රකාශයද කළේය: “ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්‍ෂිත කිරීම සඳහා ද අප පියවර…
සෝභිත හිමි: ‘විද්‍යාලංකාර ප්‍රකාශයේ’ මූර්තිමත් වන නූතන යුගයේ භික්ෂුව – ගල්කන්දේ ධම්මානන්ද හිමි
මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ චරිතයෙන් භික්ෂූන්ට උගත හැකි පාඩම් 1940 දශකයෙන් පසුව භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම දේශපාලන කාරණාවලට මැදිහත් වුවත් ඒ කිසි භික්ෂුවකට 1940 දශකයේ පුරෝගාමී භික්ෂූන් තම ශාස්තෘන් වහන්සේගේ ඉගැන්වීමට අනුව යමින් පෙන්වා දුන් ‘පොදුජන දේශපාලනයෙහි’ යෙදීමට නොහැකි විය. නොයෙක් ඓතිහාසික තත්වයන් යටතේ උන්වහන්සේලා යෙදුනේ ‘ආගම’ මුල්කරගත් හෝ ‘භාෂාව’ මුල් කරගත් දේශපාලනයකය. ඇතැම් භික්ෂූන්…

