By kathika

මෛත්‍රී-රනිල් ආණ්ඩුව පොරොන්දු කඩ කරයි?

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මේරටේ ජනතාවට දුන් පොරොන්දුව කඩ කිරීමට සූදානම් වෙයි. ජනාධිපති ගේ විධායක බලතල යෝජිත ව්‍යවස්ථා සංශෝදනයෙන් ඉවත් කරන ලෙස මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බල කරමු! ඒකාධිපති වියරුවට යළි පණ දීමට ගන්නා උත්සාහයට එරෙහිව පෙළ ගැසෙමු!! කුමුදු කුසුම් කුමාර ———————————————

මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර

“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු…

students perpetrate violence, intolerance, discrimination and breach of freedoms within the Faculty of Arts, University of Colombo

Arts Faculty Teachers’ Association Colombo University (AFTA-CU) Faculty of Arts, University of Colombo Statement against continuing violence perpetrated by students and repression of democratic freedoms within the Faculty of Arts The Arts Faculty Teachers’ Association, Colombo University (AFTA-CU), is seriously concerned about student-on-student violence in the Faculty of Arts. This statement communicates the AFTA-CU positions…

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයන් ශිෂ්‍යයන් මත මුදාහරින ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතාන්ත්‍රික නිදහස මර්දනය

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් ශිෂ්‍යයන් සහ ශිෂ්‍ය කණ්ඩායම් අනෙකුත් ශිෂ්‍යයන් මත මුදාහරින ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි කනස්සල්ලක් ප්‍රකාශකර සිටියි. ඒ පිළිබඳව 2015 පෙබරවාරී 10 වන දින පැවැත්වූ පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේ දී ගනු ලැබූ ඒකමතික තීරණය ප්‍රකාර ස්ථාවරය මෙමගින් ප්‍රකාශයට පත් කෙරේ. ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයන් අතර වර්ධනය වෙමින්…

‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු. දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින්…

Friends and Enemies of the Canon – Roy Turner

“The philistine is shocked by the contemporary, for the latter simply seems to deny quality, not only to the canonical works themselves (John Cage: “Beethoven is shit”) but also to the cultural identity and social standing that a love of the classics provides the philistine. The philistine respects what Nietzsche calls “those feeble and egoistic…