පාගමන-පලස්තීනයේ හා ඉරානයේ ජන සංහාර නවතනු/ மார்ச்-பாலஸ்தீனம் மற்றும் ஈரானில் இனப்படுகொலையை நிறுத்து/ March-Stop genocide in Palestine and Iran பாலஸ்தீனம் மற்றும் ஈரானில் இனப்படுகொலையை நிறுத்துஅமெரிக்க இஸ்ரேல் பாசிச படையெடுப்பை தோற்கடிப்போம்இஸ்ரேலில் 20000 இலங்கை தொழிலாளர்களின் உயிர்கள் ஆபத்தில் உள்ளனஜூன் 30 ஆம் தேதி பிற்பகல் 3.30 மணிக்கு ஸ்லேவ் தீவின் டி மெல் பார்க்கிலிருந்து ஒரு அணிவகுப்பு பலஸ்தீன சகயோகீதா பொது வணிகம் පලස්තීනයේ හා ඉරානයේ ජන සංහාර නවතනුඇමරිකන්…
'kathika' social, cultural and political review
By kathika
ගණනාථ ගැන එච්. එල්.
මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න සමග සංවාදයක් සංවාදය සහ සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ ඔබ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටි සමයේ මහාචාර්ය ඔබේසේකර පිළිබඳ මතකය අවදි කරන්නේ කෙසේද? මම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ 1955 දී. ප්‍රථම වර්ෂයේදී සිංහල, ආර්ථික විද්‍යාව සහ දර්ශනයත්, ඊලඟ වර්ෂ තුනේ සමාජ විද්‍යාවත් ඉගෙන ගත්තා. සමාජ විද්‍යාව 1956 ඉඳලා එවකට අලුතින්…
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල – අහිලන් කදිර්ගාමර්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුල මෙන්ම ලෝක බැංකුවේ සංවර්ධන උගුල පිළිබඳව ද අප පරෙස්සම් සහගත විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ ආර්ථික සංවර්ධන මංපෙත් දෙකක් තිබේ. මූල්‍යකරණය, වෙළඳ නිර්බාධීකරණය, සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ වාණිජකරණය කළ අධ්‍යාපනය යන මාවත තිබේ. විකල්පයක් වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන මාවත, දේශීය ආයෝජන සහ ස්වයංපෝෂිතභාවය සඳහා නිෂ්පාදනය, තම…
ඔටුන්නක බර බලාපල්ලා – බර්ටොල්ට් බ්‍රෙෂ්ට්
UNEASY LIES THE HEAD Bertolt Brecht අප පහත පළ කරන බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ කවිය (ස්වෙන්ඩ්බොර්ග් කවි එකතුව) සිංහලට පරිවර්ථනය කරනු ලැබ මුල් වරට පළ කරනු ලැබුවේ මාවත, ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනය, අංක 6, 1978 අප්‍රේල්-ජූනි කලාපයෙහි ය.එම කවියේ කාලීන වැදගත්කම සළකා එම පරිවර්ථනය ‘මාවත’ සඟරාවෙන් උපුටා එලෙසම මෙහි පළ කරන්නෙමු. එහි ඉංග්‍රීසි පිටපත…
වංචනික බැඳුම්කර ගනුදෙනු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් උගුල – අහිලන් කදිර්ගාමර්
බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට…
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම
අහිලන් කදිරගාමර් අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ පීඩා අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට…





