By kathika

Featured

ඔටුන්නක බර බලාපල්ලා – බර්ටොල්ට් බ්‍රෙෂ්ට්

UNEASY LIES THE HEAD Bertolt Brecht අප පහත පළ කරන බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ කවිය (ස්වෙන්ඩ්බොර්ග් කවි එකතුව)  සිංහලට පරිවර්ථනය කරනු ලැබ මුල් වරට පළ කරනු ලැබුවේ මාවත, ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනය, අංක 6, 1978 අප්‍රේල්-ජූනි කලාපයෙහි ය.එම කවියේ කාලීන වැදගත්කම සළකා එම පරිවර්ථනය ‘මාවත’ සඟරාවෙන් උපුටා එලෙසම මෙහි පළ කරන්නෙමු. එහි ඉංග්‍රීසි පිටපත…

Featured

වංචනික බැඳුම්කර ගනුදෙනු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් උගුල – අහිලන් කදිර්ගාමර්

බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට…

Featured

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම 

අහිලන් කදිරගාමර් අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ  පීඩා අවම කර ගැනීම සඳහා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි.  ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී  ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට…

Featured

ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි

සී.පී. චන්ද්‍රසේඛර්, මාර්ටින් ගුස්(z)මාන්, ජයති ඝෝෂ්, සහ චාල්ස් අබුග්‍රේ  මෙහි පරදුවට තබා ඇති දේ සළකන කළ, දිසානායක සිය මැතිවරණ ප්‍රචාරක පොරොන්දු ඉටු කළ යුතු අතර වික්‍රමසිංහගේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කළ යුතුය. ශ්‍රී ලංකාව – සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ලෝකය – පරාජිත ජනාධිපතිවරයෙකුගේ අසාර්ථක ප්‍රතිපත්තිවල ප්‍රාණ ඇපකරුවන් නොවිය යුතුය. රටේ ආර්ථිකය ප්‍රකෘතියට පත් කිරීමට සහාය වීමට…

Featured

නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම

ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දී ඇත.   ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී…

Featured

2024 ජනාධිපතිවරණය සහ ජනවාර්ගික සුළුතරයට අයත් ජනතාව

(පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කථිකාචාර්යවරුන් පහළොස්දෙනෙකු විසින් සාමුහිකව ඉදිරිපත් කරන නිවේදනය) මෙම සැප්තැම්බර් 21 වන දින ලංකාව තම නවවන විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. 2022 වසරෙහි රටෙහි ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් එයත් සමඟ මතුවූ මහජන නැඟිටීම් ආදියටත් පසුව රට මුහුණ දෙන ඉතාමත් වැදගත් මැතිවරණය මෙය වෙයි. දරුණූ…