2024 ජනාධිපතිවරණය සහ 2025 මහ මැතිවරණය සඳහා නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගීතාවයේ ප්‍රකාශනය. ✊🏾 ප්‍රතිපත්ති ප්‍රකාශනය සිංහල සහ දෙමළ භාෂාවලින් අපගේ වෙබ් අඩවිය හරහා ප්‍රවේශය ඇත. 2024 ஜனாதிபதித் தேர்தல் மற்றும் 2025 பொதுத் தேர்தலுக்கான சுதந்திர வர்த்தக வலய தொழிலாளர் கூட்டு அறிக்கை. ✊🏾 தேர்தல் விஞ்ஞாபனம் எங்கள் இணையதளத்தில் சிங்களம் மற்றும் தமிழில் இணைக்கப்பட்டுள்ளது.https://www.dabinducollective.org/wp-content/uploads/2024/09/FTZ-Workers-Solidarity-Workers-Manifesto-2024-Sinhala.pdfhttps://www.dabinducollective.org/wp-content/uploads/2024/09/FTZ-Workers-Solidarity-Workers-Manifesto-2024-Tamil.pdf
'kathika' social, cultural and political review
By kathika
අවසානයේ මැතිවරණ පැමිණ ඇත! ஒரு வழியாக, தேர்தல்வந்தது! Elections, finally!
එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය විසින් කරනු ලබන ප්‍රකාශනය எதிர்வரும் தேர்தல் 2024 தொடர்பில் பொருளாதார நீதிக்கான பெண்ணிலைவாத கூட்டமைப்பு, இலங்கை விடுத்துள்ள அறிக்கை Statement by the Feminist Collective for Economic Justice Sri Lanka on the upcoming Presidential Elections 2024 අවසානයේ මැතිවරණ පැමිණ ඇත! එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී…
මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර්
අහිලන් කදිර්ගාමර් මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…
இடதுசாரி மாற்று வேலைத்திட்டம்
‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க ஒரு அமைப்பு ரீதியான மாற்றம்!’ என்ற தலைப்பில் ஒரு இடதுசாரி வேலைத்திட்டம் 2024 மார்ச் மாதத்தில் ஐக்கிய இடதுசாரி முன்னணியால் அதன் பொலிட்பீரோவிற்கு சமர்ப்பிக்கப்பட்டது. அதன் உறுப்பினர்களால் அங்கீகரிக்கப்பட்ட வேலைத்திட்டம் அதன் தேசிய அமைப்பாளர் சமீர பெரேராவினால் ‘கத்திகா’விற்கு வழங்கப்பட்டது. அதை நாங்கள் இங்கு வெளியிடுகின்றோம். தமிழ் மற்றும் ஆங்கில சுருக்கம் மற்றும் ஆங்கில மொழிபெயர்ப்புடன் கூடிய ஆவணத்தை இங்கே பார்க்கவும்: A left…
විකල්ප වාම වැඩපිළිවෙළක් – இடதுசாரி மாற்று வேலைத்திட்டம்
එක්සත් වාමාංශික පෙරමුණ ‘නව නිදහස් අරගලයක්’: නව ලිබරල්වාදී නව – නවයටත් විජිතවාදයෙන් මිදීමට ක්‍රම වෙනසක්!යනුවෙන් 2024 මාර් තු මස දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර එහි සාමාජිකයන් අනුමත කරනු ලැබූ වාම වැඩපිළිවෙල එහි ජාතික සංවිධායක චමීර පෙරේරා විසින් ‘කතිකා’ වෙත ලබා දී ඇති අතර අපි මෙහි පල කරමු. ‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க…
මැතිවරණ, නැවත සාකච්ඡා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති දේශපාලනය – අහිලන් කදිර්ගාමර්
ජනාධිපතිවරණය ලඟා වෙමින් පවතින අතර වත්මන් ආර්ථික ගමන් මගට අත්‍යාවශ්‍ය විකල්ප කොතැනකවත් පෙනෙන්නට නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, මෙම ඓතිහාසික මැතිවරණය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට, මැතිවරණ ජයග්‍රහණය සඳහා තරඟ වදින විපක්ෂ දේශපාලන අපේක්ෂකයින්, දැඩි කප්පාදු පියවර මගින් වැඩකරන ජනතාවගේ හුස්ම…





