By kathika

Featured

ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි

සී.පී. චන්ද්‍රසේඛර්, මාර්ටින් ගුස්(z)මාන්, ජයති ඝෝෂ්, සහ චාල්ස් අබුග්‍රේ  මෙහි පරදුවට තබා ඇති දේ සළකන කළ, දිසානායක සිය මැතිවරණ ප්‍රචාරක පොරොන්දු ඉටු කළ යුතු අතර වික්‍රමසිංහගේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කළ යුතුය. ශ්‍රී ලංකාව – සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ලෝකය – පරාජිත ජනාධිපතිවරයෙකුගේ අසාර්ථක ප්‍රතිපත්තිවල ප්‍රාණ ඇපකරුවන් නොවිය යුතුය. රටේ ආර්ථිකය ප්‍රකෘතියට පත් කිරීමට සහාය වීමට…

Featured

නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම

ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දී ඇත.   ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී…

Featured

2024 ජනාධිපතිවරණය සහ ජනවාර්ගික සුළුතරයට අයත් ජනතාව

(පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කථිකාචාර්යවරුන් පහළොස්දෙනෙකු විසින් සාමුහිකව ඉදිරිපත් කරන නිවේදනය) මෙම සැප්තැම්බර් 21 වන දින ලංකාව තම නවවන විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. 2022 වසරෙහි රටෙහි ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් එයත් සමඟ මතුවූ මහජන නැඟිටීම් ආදියටත් පසුව රට මුහුණ දෙන ඉතාමත් වැදගත් මැතිවරණය මෙය වෙයි. දරුණූ…

Featured

2024 ஜனாதிபதித்தேர்தலும்சிறுபான்மையினமக்களும்

(எதிர்வரும் ஜனாதிபதித் தேர்தலினை ஒட்டி யாழ்ப்பாணப் பல்கலைக்கழகத்திலே கற்பிக்கும்  பதினைந்து ஆசிரியர்கள் இணைந்து வெளியிடும் அறிக்கை) எதிர்வரும் செப்டெம்பர் 21 ஆம் திகதி இலங்கை தனது ஒன்பதாவது நிறைவேற்றதிகார ஜனாதிபதியினைத் தெரிவு செய்வதற்கான தேர்தலிலே வாக்களிக்கவுள்ளது. 2022 ஆம் ஆண்டு நாட்டிலே ஏற்பட்ட மோசமான பொருளாதார நெருக்கடி மற்றும் அதனையொட்டி எழுச்சி பெற்ற மக்கள் போராட்டங்கள் என்பவற்றின் பின்னர் நாடு சந்திக்கும் முதலாவது மிகவும் முக்கியமான தேர்தல் இதுவாகும்.  கடுமையான பொருளாதார நெருக்கடிக்குள் சிக்கிப்போய் இருக்கும் இந்த…

Featured

මැතිවරණ, පන්ති සහ සුළු ජාතීන් – අහිලන් කදිර්ගාමර් 

අහිලන් කදිර්ගාමර් 2024 මැතිවරණය දෙස මෙතැන් සිට දශකයකින් හෝ දෙකකින් අපි ආපසු හැරී බලන්නේ කෙසේද? එළඹෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 1956 මහ මැතිවරණය තරම්ම වැදගත් වනු ඇතැයි මම තර්ක කරමි. මම පහත ලියන්නේ ශ්‍රී ලංකාවේ සෑම විටම උද්යෝගයෙන් හා පිරී ඇති මැතිවරණ සංදර්ශනය ගැන නොව, මහා ඓතිහාසික අවස්ථාවන්හිදී මැතිවරණ වලින් පසුව සිදුවන දේශපාලන ආර්ථික වෙනස්කම්…

Featured

2024 ජනාධිපතිවරණය සහ 2025 මහ මැතිවරණය සඳහා නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගීතාවයේ ප්‍රකාශනය 2024 ஜனாதிபதித் தேர்தல் மற்றும் 2025 பொதுத் தேர்தலுக்கான சுதந்திர வர்த்தக வலய தொழிலாளர் கூட்டு அறிக்கை.

2024 ජනාධිපතිවරණය සහ 2025 මහ මැතිවරණය සඳහා නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගීතාවයේ ප්‍රකාශනය. ✊🏾 ප්‍රතිපත්ති ප්‍රකාශනය සිංහල සහ දෙමළ භාෂාවලින් අපගේ වෙබ් අඩවිය හරහා ප්‍රවේශය ඇත. 2024 ஜனாதிபதித் தேர்தல் மற்றும் 2025 பொதுத் தேர்தலுக்கான சுதந்திர வர்த்தக வலய தொழிலாளர் கூட்டு அறிக்கை. ✊🏾 தேர்தல் விஞ்ஞாபனம் எங்கள் இணையதளத்தில் சிங்களம் மற்றும் தமிழில் இணைக்கப்பட்டுள்ளது.https://www.dabinducollective.org/wp-content/uploads/2024/09/FTZ-Workers-Solidarity-Workers-Manifesto-2024-Sinhala.pdfhttps://www.dabinducollective.org/wp-content/uploads/2024/09/FTZ-Workers-Solidarity-Workers-Manifesto-2024-Tamil.pdf