‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க ஒரு அமைப்பு ரீதியான மாற்றம்!’ என்ற தலைப்பில் ஒரு இடதுசாரி வேலைத்திட்டம் 2024 மார்ச் மாதத்தில் ஐக்கிய இடதுசாரி முன்னணியால் அதன் பொலிட்பீரோவிற்கு சமர்ப்பிக்கப்பட்டது. அதன் உறுப்பினர்களால் அங்கீகரிக்கப்பட்ட வேலைத்திட்டம் அதன் தேசிய அமைப்பாளர் சமீர பெரேராவினால் ‘கத்திகா’விற்கு வழங்கப்பட்டது. அதை நாங்கள் இங்கு வெளியிடுகின்றோம். தமிழ் மற்றும் ஆங்கில சுருக்கம் மற்றும் ஆங்கில மொழிபெயர்ப்புடன் கூடிய ஆவணத்தை இங்கே பார்க்கவும்: A left…
'kathika' social, cultural and political review
By kathika
විකල්ප වාම වැඩපිළිවෙළක් – இடதுசாரி மாற்று வேலைத்திட்டம்
එක්සත් වාමාංශික පෙරමුණ ‘නව නිදහස් අරගලයක්’: නව ලිබරල්වාදී නව – නවයටත් විජිතවාදයෙන් මිදීමට ක්‍රම වෙනසක්!යනුවෙන් 2024 මාර් තු මස දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර එහි සාමාජිකයන් අනුමත කරනු ලැබූ වාම වැඩපිළිවෙල එහි ජාතික සංවිධායක චමීර පෙරේරා විසින් ‘කතිකා’ වෙත ලබා දී ඇති අතර අපි මෙහි පල කරමු. ‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க…
මැතිවරණ, නැවත සාකච්ඡා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති දේශපාලනය – අහිලන් කදිර්ගාමර්
ජනාධිපතිවරණය ලඟා වෙමින් පවතින අතර වත්මන් ආර්ථික ගමන් මගට අත්‍යාවශ්‍ය විකල්ප කොතැනකවත් පෙනෙන්නට නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, මෙම ඓතිහාසික මැතිවරණය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට, මැතිවරණ ජයග්‍රහණය සඳහා තරඟ වදින විපක්ෂ දේශපාලන අපේක්ෂකයින්, දැඩි කප්පාදු පියවර මගින් වැඩකරන ජනතාවගේ හුස්ම…
කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට : විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය
අහිලන් කදිර්ගාමර් මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි. එම කඩිසර කෙන්යානු ගැහැණුන් සහ පිරිමින් මෙන් දිවීමේ මගේ සිහිනය කිසිදා ඉටුකර ගැනීමට නොහැකිව, මගේ පසුකාලීන වසරවලදී මම 1950 ගණන්වල යටත්විජිත විරෝධී මාවු මාවු කැරැල්ල සහ කෙන්යාවේ නිදහස…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට-අහිලන් කදිර්ගාමර්
ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම, නීත්‍යානුකූල භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන…
දේශපාලනයට එරෙහිව සමාජය – හනා ආරන්ඩ්ට් කියවීම
හනා ආරන්ඩ්ට් තම The Origins of Totalitarianism (1951) නමැති කෘතියෙහි, ස්ටාලින්වාදය, නාට්සිවාදය සමඟ එකට තබා සර්වාධිකාරවාදයක් ලෙස හඳුනාගත්තාය. නමුත්, පසුව, කාල් මාක්ස් පිළිබඳ තම වැඩිදුර අධ්‍යයනයේදී වටහා ගත් දෙයක් ලෙස ඇය සඳහන් කළේ, මාක්ස් ගැන වැඩි වැඩියෙන් කියවන තරමට තමා වැඩි වැඩියෙන් දැනුවත් වූයේ යුරෝපයේ සර්වාධිකාරවාදය නැඟීමෙන් බිඳ දමන ලද සම්ප්‍රදාය පස මාක්ස් සිටින බවයි.…





