By kathika

ගඩාෆි

ගඩාෆි මරා දැමෙයි! The Island 2011 ඔක්තෝම්බර් 22 පුවත් පතේ ජෙෆ්රි ගේ කාටුනය

New Left of the JVP should be encouraged to enter public realm by Kumudu Kusum Kumara

New Left of the JVP should be encouraged to enter public realm by Kumudu Kusum Kumara The emergence yet again of a Left group within the Janatha Vimukthi Peramuna (JVP) shows that the strong desire on the part of youth to engage in politics, the desire to appear and shine in the public realm and thus display one’s excellence to the world, cannot be suppressed even under most challenging circumstances. We need to view positively that this group claims that it is interested in, resisting neo-liberalism, promoting socialism and bringing the alienated ethnic minorities, Tamil community in particular, into the…

මානවශාස්ත‍්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවතටද? ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

මානවශාස්ත‍්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවතටද? – ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි හිටපු මහාචාර්ය සහ අංශාධිපති, දර්ශන සහ මනෝවිද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් උපාධි කමිටුව සහ කලා පිඨාධිපති එකතුව ඩිප්ලෝමාල ශාස්ත‍්‍රපති සහ දර්ශනපති ආදී පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙනයාම සාධාරණිකරණය කරන වාර්තාවක් සපයන්නැයි දර්ශනය, ලලිත කලා, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය, පාලි සහ බෞද්ධ අධ්‍යයනයන්, සංස්කෘත සහ ඉතිහාසය ආදී මානව ශාස්ත‍්‍ර විෂයයන් උගන්වන දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත, මෙම ඉල්ලීමට හේතු පාදක වූ තර්කය මෙසේය. ඔවුන්ගේ තර්කය මානවශාස්ත‍්‍ර විෂයයන් පශ්චාත් උපාධි මට්ටමින් හදාරන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව එක විෂයයක සිට පස්දෙනෙකුවත් නොඉක්මවන අතර එම පාඨමාලා මේ දක්වා වුවද නඩත්තු වූයේ අපේක්ෂක අපේක්ෂිකාවන් විශාල වශයෙන් ලියා පදිංචිවන ආර්ථික, සමාජ,…

ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම මහජන තලයේ දේශපාලනයට කැඳවිය යුතුයි

ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම මහජන තලයේ දේශපාලනයට කැඳවිය යුතුයි ජනතා විමුක්ති පෙරමුණ තුළ වාම කණ්ඩායමක් යලිත් මතුව ඒම පෙන්නුම් කරන්නේ, දේශපාලනයෙහි නිරත වීමෙහි ලා තරුණ තරුණියන් තුළ ඇති බලවත් අවශ්‍යතාව, මහජන පරිමණ්ඩලයේ පෙනී සිට, බැබළී තම විශිෂ්ටත්වය ලොවට පෙන්නුම් කිරීමට ඔවුන් තුළ ඇති අවශ්‍යතාව කුමන දුෂ්කර තත්වයන් තුළ පවා යටපත් නොවන බවයි. මෙම වාම කණ්ඩායම ඔවුන් නවලිබරල්වාදය පිළිබඳ විවේචනයක් ගොඩනැංවීම සහ සමාජවාදය පතා කටයුතු කරන බව පැවසීමත් සියලු ජනවර්ගයන්ට සාධාරණත්වය ඉටුවන සේ ලංකාවේ දේශපාලන ව්‍යුහය සකස්විය යුතුයැයි කියා සිටීම ත් අප විසින් සැළකිය යුත්තේ සාධනීය දෙයක් ලෙසිනි. ලාංකේය ජනතාව නව ලිබරල්වාද ප්‍රතික්ෂේපකොට ඇතැයි මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාශනයේ සඳහන්…

පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම

සංවර්ධනය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? දෙකම! – පුරවැසියා විසිනි ඉදිරියේ ඇති නාගරික ඡන්දය, සංවර්ධනය සහ නගරයේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් අතර ගැටුමක ජය පරාජය තීරණය කෙරෙන සටනක් බවට පත්වන්නේ නම් එය නගරයේත් රටේත් යහපතට හේතු නොවේ. සංවර්ධනය පිළිබඳ දේශපාලනඥයන්ගේ, සැලසුම්කරුවන්ගේ සහ ඉංජිනේරුවන්ගේ අරමුණු නගරයේ පුරවැසි අපේක්ෂාවන් සමඟ ගැටීමට මූලික හේතුව නාගරික සංවර්ධන සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් සහ එකඟත්වයෙන් කළ යුතු බවට අවබෝධයක් මුලින් කී කණ්ඩායමට නොතිබීමයි. මේ බව නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එකී කණ්ඩායම ගත් හැම ක්‍රියාමාර්ගයකදීම මෙන් ප්‍රකාශ විය. ඔවුන්ගේ විශ්වාසය නගරය සංවර්ධනය කළ යුතු ආකාරය තමන් මැනවින් දන්නා හෙයින් ඒ සඳහා අනුන් විමසීම අවශ්‍ය නොවන බව යැයි පෙනේ. ඔවුන්ට…

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි

පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම තිසරණී ගුණසේකර, 2011 / 10/ 02 සන්ඩේ ලීඩර් පුවත් පතට ලියූ The Octopus And Its Tentacles නමැති ලිපියෙන් උපුටා ගැණුනි. “ “ තමන්ගේ ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නීත්‍යානුකූල ලිපිලේඛන තමන් සතුව ඇති කිසිදු ගෘහයකට හෝ වෙළඳ ව්‍යාපාරයකට හානියක් නොවනු ඇත.“ – රාජ්‍ය ආරක්ෂක ලේකමි(ඩේලි නිව්ස් – 27.9.2011). පහත වීඩියෝ පටය අනාවරණය කරන පරිදි 2010 මැයි මස තම නිවාස වලින් ඉවත් කරන ලැබූ (කොළඹ, කොම්පඤ්ඤවීදියේ)  මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නමුත් ඔවුන්ගේ නිවාස/ කුඩා වෙළෙඳ ව්‍යාපාර උතුරේ සහ නැගෙනහිර සිවිල් දෙමළ වැසියන් නුපුරුදු යැයි දකිනු…