From ගණනාථ ඔබේසේකර

Featured

බෞද්ධ “කුමක් හෝ” යනු ශාසනය ලෙසින් – ගණනාථ ඔබේසේකර

“ගැමි සියලු දෙනා එකතු වී “අඩුක්කු” පූජාවක් මගින් දෙවියන්ට ස්තූති කරති. මෙහිදී ගමේ කපුරාළ බුදුරදුන්ට හා ප්‍රධාන ආක්ෂක දෙවිවරුන්ටත් පළමුව පූජා පවත්වා ඊ ළඟට ගමේ දෙවිවරුන් වන බණ්ඩාර දෙවියන්ට පූජා පවත්වයි. මේ වතාවත් අනුව ග්‍රාමය බණ්ඩාර දෙවියන්ගේ දයාලු ආරක්ෂාව යටතේ සිටින සදාචාර සමාජයක් (moral community) ලෙසට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. සෑම වසරකටම වරක් ගැමි ඇතැම්හු…

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (අවසාන කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් “16 වැනි ශතකයේ රචිත රාජරත්නාකරය කියන්නේ ගජබාහු අලූත්කුරුව ප‍්‍රදේශයේ හිරකරුවන් පදිංචි කර වූ බව යි. පුරාණොක්තියේ මේ ස්වරූපය ම වර්තමාන ද්විභාෂක ධිවරයන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනෙයි. රාජරත්නාකරය ලියැවෙන අවධියෙහි අලූත්කුරුව පදිංචි වූ ධීවර පිරිස ඒ ළඟ දී එහි ආ සංක‍්‍රමණිකයන් විය යුතුය. එහෙයින්…

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (3කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ Gajabahu and Gajabahu Synchronism වශයෙන් මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ The Ceylon journal of the Humanities සඟරාවේ පළමු වෙළුමේ පළමු අංකයේ පලවු රචනාවේ මෙම සිංහල පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලදුව මහාචාර්ය ජයන්ත අමරසිංහ සංස්කරණයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ සංස්කෘතික…

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (2 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් “පුරාණෝක්ති එසේ පැතිර යන විට ප‍්‍රතිග‍්‍රහණය කරන ජාතියේ සමාජීය ඓතිහාසික පරිසරයට අනුකූල වන සේ එය අනුවර්තනය කරගනු ලැබේ. ඒ නිසා අපට රටවල් දෙක ගජබාහු කෙරෙහි දක්වන ආකල්ප වල වෙනස ද පැහැදිලි ව දැකිය හැකිය. ලංකාවේ පවත්නා අදහසට අනුව ගජබාහු සිංහල ජනතාව වහල් භාවයෙන් මුදවාගත්…

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (1 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් “……ලංකාවේ ප‍්‍රධාන කරාව සංක‍්‍රමණික කණ්ඩායම් පැමිණෙන්නේ 15 වැනි සියවසෙන් සහ ඊට පසු කාලයකය.(19) රාජරත්නාකරයේ එන ගජබා කතාව දකුණු ඉන්දියාවෙන් පැමිණී මෙවැනි සමාන කණ්ඩායම් වල ජීවත්වීම – පැවතීම විස්තර කරන අතර එය සාධාරණීකරණය ද කරයි. කඩඉම්පොත, ගජබාහු කරාව වීරයෙකදුද බවට පරිවර්තනය කර ඇත. ඔහු උපන්නේ…

මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය කතෘ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය- එච්. ජී. දයාසිසිර ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ මිළ- රුපියල් 525.00 මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලංකාව තුළ මෑත කාලයේ වඩාත් විවාදපාත්‍ර කෘතියක් වූ ඩූම්ඩ් කිංග් ( The Doomed King:Requiem for Sri Vikrama Rajasinhe) නම් ඉංග්‍රීසි බසින් පල වු කෘතිය නෙරපූ රජ ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය වශයෙන් එච්. ජී.…