From ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Featured

​ආපදා කෙරෙහි සූදානම, සහන ලබා දීමේ සාධාරණත්වය සහ ආර්ථික යුක්තිය සඳහා ආන්තික ප්‍රජාවන්ට ප්‍රමුඛතාවය දෙන ලෙස ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව තීව්‍ර ලෙස ඉල්ලා සිටියි

දින ගණනාවක් පුරා අඛණ්ඩ වැසි සහ සුළං ඇද හැලෙමින් දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ළඟා වී, ගොඩබිමට විශාල විනාශයක් ඇති කෙරිණි. මෙම ප්‍රකාශය ලියන අවස්ථාව වන විට, පුද්ගලයින්  355 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර පුද්ගලයින් 366 දෙනෙකු අතුරුදහන් වී සිටීම කණගාටුවට කරුණකි. නිවාස 15,000 ත් 25,000 අතර ආසන්න සංඛ්‍යාවක් හානි වී ඇති අතර පවුල්…

Featured

මන්නාරම් පක්ෂීන්, ජීවීන්, භූමිය, ජනයා හා එක්ව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුවේ අපි නැඟී සිටින්නෙමු!

ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය මන්නාරමේ පක්ෂීන්, භූමියේ සහ එහි ජනතාවගේ විලාපයන් ඇසේ. මන්නාරමේ සාමකාමී විරෝධතාකරුවන්ට 2025 සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ දී සිය ගණනක් පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ රජයේ අඳුරුතම දිනයක් උදා වී ඇත.1 මෙම හේතුවෙන් කාන්තාවන් සහ…

Featured

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල – අහිලන් කදිර්ගාමර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුල මෙන්ම ලෝක බැංකුවේ සංවර්ධන උගුල පිළිබඳව ද අප පරෙස්සම් සහගත විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ  ආර්ථික සංවර්ධන මංපෙත් දෙකක් තිබේ. මූල්‍යකරණය, වෙළඳ නිර්බාධීකරණය, සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ වාණිජකරණය කළ අධ්‍යාපනය යන මාවත තිබේ. විකල්පයක් වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන මාවත, දේශීය ආයෝජන සහ ස්වයංපෝෂිතභාවය සඳහා නිෂ්පාදනය, තම…

Featured

අවසානයේ මැතිවරණ පැමිණ ඇත! ஒரு வழியாக, தேர்தல்வந்தது! Elections, finally!

එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය විසින් කරනු ලබන ප්‍රකාශනය எதிர்வரும் தேர்தல் 2024 தொடர்பில் பொருளாதார நீதிக்கான பெண்ணிலைவாத கூட்டமைப்பு, இலங்கை விடுத்துள்ள அறிக்கை Statement by the Feminist Collective for Economic Justice Sri Lanka on the upcoming Presidential Elections 2024 අවසානයේ මැතිවරණ පැමිණ ඇත! එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී…

Featured

මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර් 

අහිලන් කදිර්ගාමර්  මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…

Featured

මැතිවරණ, නැවත සාකච්ඡා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති දේශපාලනය – අහිලන් කදිර්ගාමර්

ජනාධිපතිවරණය ලඟා වෙමින් පවතින අතර වත්මන් ආර්ථික ගමන් මගට අත්‍යාවශ්‍ය විකල්ප කොතැනකවත් පෙනෙන්නට නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, මෙම ඓතිහාසික මැතිවරණය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට, මැතිවරණ ජයග්‍රහණය සඳහා තරඟ වදින විපක්ෂ දේශපාලන අපේක්ෂකයින්, දැඩි කප්පාදු පියවර මගින් වැඩකරන ජනතාවගේ හුස්ම…