ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද…
'kathika' social, cultural and political review
From දේශපාලනය
Hannah Arendt’s political thought and its relevance to understanding “Development” and Public Policy – Kumudu Kusum Kumara
For Arendt, the private sphere is the realm of necessity where life in the household and family life, sustained by labour, production and consumption, take the centre. In contrast, the public sphere is the realm of freedom and action, with its focus on the world rather than life; it is the realm of public discourse…
නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර
“වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය…
අප පතන ‘පොදු යහපත’ කුමක් ද? – කුමුදු කුසුම් කුමාර
උත්කෘෂ්ඨම දේශපාලන ගැටළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේය. – ෂේඩියාඩ්‍රෑරි, The Political Ideas of Leo – Strauss ‘රාවය’ තම සංවත්සරය වෙනුවෙන් ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?’ යනුවෙන් ප්‍රශ්නයක් නැඟීමෙන් මතු කරන ප්‍රධාන කරුණු දෙකක් මම දකිමි. ඉන් පළමුවැන්න නම්, වත්මන් ලංකාව එබඳු රටක් නොවන බව අප පොදුවේ…
“ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර
බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු…
මරණය වැළඳ නොගන්නා ගොවිතැනක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…
සමානාත්මතාවය, ගරුත්වය, ආර්ථීක සාධාරණත්වය යන මැයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී 2016 සැප්තැම්බර් 20 දින මහජන ව්‍යවස්ථාවක් සදහා ක්‍රියාකාරිත්වය පවත්වන ලද මහජන රැළියේ දී කවුඩුල්ලේ ජයතිස්ස දැක්වු අදහස් මෙහි වන අතර පාරිසරික ගොවිතැන තහවුරු කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වැදගත්කම ඔහු එහිදී මතු කරයි. (වීඩියෝ අනුග්‍රහය වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වේලායුදන් ජයචිත්‍රා මහත්මියට අපගේ ස්තුතිය.)



