“The new still follows the old traditions creating a holistic entity. The result is the achievement of a functional and harmonious architecture suited to the life of the Yemeni people. However, when alien techniques and materials are introduced, there are several effects. With imported materials, a large proportion of the cost goes into the pockets…
'kathika' social, cultural and political review
From සමාජ විචාර
Urban Planning: the future – special reference to Sri Lanka by Ashley de Vos
Urban Planning: the future special reference to Sri Lanka Ashley de Vos Part One Jane Jacobs in her book “Dark Ages Ahead” talks about the end of culture, especially the way we live it today. Picture books do not protect the loss of a culture. The printed media is incapable of passing down a culture.…
ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න
ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න ගෝලීයව සිතා ප්‍රාදේශිකව ක්‍රියා කළ යුතු බවට කියමනක් ඇත. ගෝලීයකරණය වූ ලෝකයක් තුළ කෙනෙකු ප්‍රාදේශිකව කරන්නා වූ ක්‍රියාවල ද ගෝලීය බලපෑමක් ඇති බව ඉන් හැඟවේ. ධර්මපාලතුමා ගැන සිතන විට පෙනී යන්නේ එතුමා ගෝලීයව සිතුවා පමණක් නොව ගෝලීයව ක්‍රියා ද කළ බවකි. එපමණක් නොව, එතුමාගේ දේශීය ක්‍රියාකාරීත්ව පවා තේරුම් ගත යුතුව ඇත්තේ එම ගෝලීය චින්තනයෙහි දිගුවක් ලෙසටය. ධර්මපාලතුමාගේ දේශීය චින්තනය හා ක්‍රියාකාරීත්වය බොහෝ විට අර්ථකථනය කරනු ලැබ ඇත්තේ පටු ජාතිකවාදී හා නොතිබූ අතීත ශ්‍රී විභූතියක් පිළිබඳව “වංසය කබල් ගෑ” අවසානයේ දී තමා උපන් දේශීය ධනපති පංතියට සේවය කිරීමේ සංසිද්ධියක් ලෙසටය. මෑත ශ්‍රී ලාංකික…
ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – ආචාර්ය නලීන් ස්වාරිස්
ආචාර්ය නලින් ස්වාරිස් අපගෙන් සමුගෙන තෙවසරක් සම්පූර්ණ වේ. ඩෙරීඩා කියන්නේ ලෝකෙ තියන හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ “සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ” නිසා කියලා (binary opposition). දෙකක් ස්වාධීනව පවතින දේවල් හැටියට (substances-නික්ත) මවා පෙන්වන (conrstruct) මේ දෙක ඇති වුනේ වෙනස difference, සංඥානනය-සන්න-කිරීමෙන් යන භාව යටපත් කිරීමෙන්-මකා දැමීමෙන්. ඔතන තමයි රහස. පාරභෞතිකය දන්නේ ඉන්ද්‍රියයන් බෙදීමෙන්, ශාරීරික ඉන්ද්‍රියයන්/මනස, මනස ස්වාධීන කරනවා. මේ බෙදීමේ මුළ -“trace” එක – සොයා ගත හැකියි. පාරභෞතිකය ලෝකය නීචකරගන්නේ අනිච්චාවෙ භෞතිකය “සීමා” කිරීමෙන්-(තිරය). නමුත් මුළු පාරභෞතිකය-“සංකල්පීය” පිළිවෙලක් ගොඩනගා ඇත්තේ “සංකල්පීය නොවනා” ලෝකය මතයි. ශාරීරිකය වෙන් කරපු ඉන්ද්‍රීන් කයෙන් මනස ලෝකය අත් දකින්නේ. ඉන්පසු මේ සම්භවය මකලා, පාරභෞතිකය, අනත්ත, අසීමිත, සදාකාලික නිත්‍ය…
ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස
ආචාර්ය නලීන් සවාරිස් පරීක්ෂාකාරීව හෙළා දැකීම වෙනුවට ස්ත්‍රියව විචාර බුද්ධියෙන් දුර්වල හැඟීමෙන් පිරුණු (emotional being) හැටියට පිළිඹිඹු කිරීම. හැඟීම් පාලනය කරගන්න බැරි මොර ගැසීමේ මානසික රෝගය ඔහු හැඳින්වූයේ හිස්ටීරියා (hysteria) කියලා – කුසයේ රෝගයක් හැටියට එය වැඩියෙන්ම ගැහැණුනගේ රෝගයක් හැටියට. මේවා ඉතා අපූරුවට ඩෙරීඩා නිරාකරණය කරනවා. ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස ආචාර්ය නලීන් ස්වාරිස් මෙසේ සාහිත්‍යය සහ ශාස්ත්‍රීය කෘතීන් – ඩෙරීඩා මෙන් හදාරන වැදගත් ගුරුකුලයක් සාහිත්‍යය ලෝකයේ ඉන්දියාවේ බිහි වී තියෙනව “නිර්ප්‍රභූ අධ්‍යයන ගුරුකුලය” යනුවෙන්. මෙහි වැදගත් නම් ගයත්‍රි ස්පිවැක්, රනජිත් ගුහා. මොවුන් ඩෙරීඩා අනුගාමිකයින් හැටියට හඳුන්වා දෙනවා. නමුත් මෙතැනත් ඇත්තේ සමානවත් අදහසක්. ශාස්ත්‍රීය පොතක්, ඉතිහාස පොතක්…
ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම
ආචාර්ය නලීන් සවාරිස් භාෂාව – සංඥාව සියල්ලම වැළඳ ගන්නා නිසා, ඩෙරීඩාගේ විසංකරණය භාෂාවටත් සාහිත්‍යටත් සීමා වෙන්නේ නැහැ. හැම දෙයක්ම text එකක් (වියමනක්), ප්‍රතිමාවක්, ඡායාරූපයක්, චිත්‍රපටියක්, නාට්‍යයක්, “ටෙක්ස්ට් එකක්” හැටියට හැදෑරුව හැකියි. දේවල් මතු කරනා අතර – ඒවාට අවධානය යොමු කරන අතර දේවල් ආවරණය වෙනව. එතෙන කර්තෘ object (විෂය වස්තුව) කරපු දේවල් පෙනෙනව. මැජික් කරන්නෙත් මෙහෙමයි. ඒ නිසා වියමන (text) කියවනකොට බලන්න ඕනෙ “වියමනෙන්” කියවන මතුපිට තියෙන අර්ථය පමණක් නොවෙයි – මෙතන “යටවෙන වියමන”, “ගිලුනු වියමන” කුමක්ද? මෙතන යම් දෙයක් මාතෘකාව කරගෙන එය එය විෂය වස්තුව (objectify) බවට පත් කරනා කර්තෘ කවුද? එවිට කර්තෘකයා (subject) වෙන – යටවෙන විෂය වස්තුව කවුද?…

