Tagged අනුර කුමාර දිසානායක

Featured

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල – අහිලන් කදිර්ගාමර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුල මෙන්ම ලෝක බැංකුවේ සංවර්ධන උගුල පිළිබඳව ද අප පරෙස්සම් සහගත විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ  ආර්ථික සංවර්ධන මංපෙත් දෙකක් තිබේ. මූල්‍යකරණය, වෙළඳ නිර්බාධීකරණය, සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ වාණිජකරණය කළ අධ්‍යාපනය යන මාවත තිබේ. විකල්පයක් වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන මාවත, දේශීය ආයෝජන සහ ස්වයංපෝෂිතභාවය සඳහා නිෂ්පාදනය, තම…

Featured

වංචනික බැඳුම්කර ගනුදෙනු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් උගුල – අහිලන් කදිර්ගාමර්

බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට…

Featured

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම 

අහිලන් කදිරගාමර් අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ  පීඩා අවම කර ගැනීම සඳහා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි.  ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී  ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට…