තවත් වීඩියෝ පට සදහා මෙහි යන්න.
'kathika' social, cultural and political review
Tagged ඊජිප්තු විප්ලවය
ඊජිප්තු විප්ලවය
“ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක් යවා ගන්න“ “රූපවාහිනි තිරයේ දිස් වූයේ බැරක් ඔබාමාගේ දසුනකි. බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක් යවා ගන්න. ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක් මා දෙසට යොමු කළේය. හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.“ ගාමිණි සුමනසේකර, “ඔය ඇවිල්ල තියෙන්නෙ මගෙ සැප සනීප බලාගෙන යන්න! ක්‍රීඩාගාරයක දේශපාලන සංවාදයක්“ යන මැයෙන් 2011 පෙබරවාරි 13 දිවයින ඉරිදා සංග්‍රහය ට සැපයූ ලිපියෙන් උපුටා ගන්නා ලදී.