අහිලන් කදිරගාමර් අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ පීඩා අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට…
'kathika' social, cultural and political review
Tagged ණය ප්‍රතිව්‍යුහගත කිරීම
මැතිවරණ, නැවත සාකච්ඡා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති දේශපාලනය – අහිලන් කදිර්ගාමර්
ජනාධිපතිවරණය ලඟා වෙමින් පවතින අතර වත්මන් ආර්ථික ගමන් මගට අත්‍යාවශ්‍ය විකල්ප කොතැනකවත් පෙනෙන්නට නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, මෙම ඓතිහාසික මැතිවරණය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට, මැතිවරණ ජයග්‍රහණය සඳහා තරඟ වදින විපක්ෂ දේශපාලන අපේක්ෂකයින්, දැඩි කප්පාදු පියවර මගින් වැඩකරන ජනතාවගේ හුස්ම…
ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගතකිරීම මගින් විශ්‍රාම අරමුදල් අසන්තක කිරීම
අහිලන් කදිර්ගාමර් විසිනි පසුගිය බදාදා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉලක්ක කර ඇත්තේ එක් සැලකිය යුතු දේශීය මූල්‍ය වත්කමක් වන විශ්‍රාම අරමුදල් පමණි. වැඩකරන ජනතාවගේ ජීවිතවල අනාගතයට බරපතළ විපාක දෙන වෙනස්කම් කිරීම කිසිවිටෙක අවසන් වශයෙන් තීන්දු කළ දෙයක් නොවන අතර, ආණ්ඩුවේ සැලැස්ම සහ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අයවැය සහ මහා ආර්ථික විනාශය
අහිලන් කදිර්ගාමර් විසිනි ජාතික අයවැය ඊළඟ වසර සඳහා ආර්ථික ප්‍රතිපත්ති හෙළිදරව් කරන අතර, ඓතිහාසික අවස්ථාවන්හිදී වසර ගනනාවක් සඳහා ආර්ථික ප්‍රතිපත්ති ගමන් පථයේ තැන් මාරුව හෙළිදරව් කරයි. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද 2023 අයවැය පැමිණෙන්නේ නිදහසින් පසු රට තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වන අතර, එහි කරන දේ සහ අතපසු කරන දේ පිළිබඳ ප්‍රවේශමෙන්…



