Tagged දේශපාලන පංතිය

වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කරන්නේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍යයන් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ලංකාවේ අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය ගැන ඔබේ තක්සේරුව මොකද්ද? මේ වෙනකොට අධ්‍යාපනය විවිධාකාරයෙන් අර්බුදයට ලක්වෙලා තියෙන්නේ. මේකට එක ප‍්‍රධාන හේතුවක් අධ්‍යාපනය අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන එක. ඒක අධ්‍යාපනයට විතරක් නෙවෙයි අද රටේ හැම තැනකට ම වගේ පොදු දෙයක් වෙලා. කොටින්ම කියනවා නම්, දැන් දේශපාලනය කියන එක සමාජ පංතියක් බවට පත්වෙලායි තියෙන්නේ. අද ලංකාවේ තියෙන්නේ මාක්ස්වාදයේ…