දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කරලා තියනවා. ඒ අතරින් මේ අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ඊ අක්ෂරය යටතේ තියනවා බඳවාගැනීම් පටිපාටියට නොගැලපේ නම් එක්වරක් පමණක් ලබාදෙන මූල්‍ය සහනයක් අසාධාරණයට ලක්වූවන්ට ලබාදෙන්න කියලා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ඉන්නවා නම් ඒ අයට කොපමණ ප්‍රමාණයක මුල්‍ය සහනයක් දුන්නත් කමක් නෑ. ඒත් සේවා…
