මම කවරාකාරයේ හෝ නවකවදයකට එරෙහි වෙමි. නවකවදය ගත්කල එයට මුහුණ දීමට සිදුවන පුද්ගලයාගේ දෘෂ්ටියෙන් පමණක් නොව අනෙකාට දේශපාලන සමානයෙකු ලෙස සැලකීම දේශපාලන මූලධර්මයක් ලෙස ගන්නා ප්රජාතන්ත්රවාදයේ සහ වාමාංශික දේශපාලනයේ පර්යාලෝකයෙන් ද එය අමානුෂිකය. නවකවදයෙන් පෙන්නුම් කෙරෙන්නේ කෙනෙක්ට තම කනිෂ්ඨයාට සමාන ම්ට්ටමෙන් සැළකීමට ඇති නොහැකියාවයි. ඔබගේ මානසික අඩුව නිසා හෝ ඔබගේ සමූහයේ හෝ දේශපාලනයේ ආධිපත්‍යය අනෙකාට…
'kathika' social, cultural and political review
Tagged නවක වදය
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයන් ශිෂ්‍යයන් මත මුදාහරින ප්රචණ්ඩත්වය සහ ප්‍රජාතාන්ත්‍රික නිදහස මර්දනය
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් ශිෂ්‍යයන් සහ ශිෂ්‍ය කණ්ඩායම් අනෙකුත් ශිෂ්‍යයන් මත මුදාහරින ප්රචණ්ඩත්වය පිළිබඳව දැඩි කනස්සල්ලක් ප්‍රකාශකර සිටියි. ඒ පිළිබඳව 2015 පෙබරවාරී 10 වන දින පැවැත්වූ පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේ දී ගනු ලැබූ ඒකමතික තීරණය ප්‍රකාර ස්ථාවරය මෙමගින් ප්‍රකාශයට පත් කෙරේ. ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයන් අතර වර්ධනය වෙමින්…
