Tagged මානව සංවර්ධනය

Featured

දේශගුණික ධනවාදය සහ කාබන් වෙළඳපොළවල්

‘දේශගුණික විපර්යාසය යනු ලෝකය මෙතෙක් දුටු විශාලතම වෙළඳපොළ අසමත් වීමේ ප්‍රතිඵලයකි’…..

කාබන් වෙළඳපොළවල්, දේශගුණික ධනවාද ව්‍යාපෘතියේ ප්‍රධාන කොටසකි…….

නව-ලිබරල් ආර්ථිකය තුළ, පාරිසරික දූෂණයද වෙළඳ භාණ්ඩයක් බවට පත් කර ඇත……

අද දින ෆොසිල ඉන්ධන භාවිත නොකිරීමට තීරණය කළ ද, දැනටමත් වායුගෝලයට එක් වී ඇති කාබන් ඩයොක්සයිඩ්හි බලපෑම ශතවර්ෂ ගණනාවක් පැවතීම වැළැක්විය නොහැකිය……

Featured

ධනවාදය සහ මානව සංවර්ධනය

2008 දී ලෝකයම කැලඹූ මූල්‍ය අර්බුදයෙන් පසු, ආර්ථික වර්ධනය යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර සිටි ජාත්‍යන්තර සංවිධාන ‘හරිත වර්ධනය, හරිත ආර්ථිකය’ (green growth, green economy) යන ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක වීමට පටන් ගත්හ.මෙම ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට වැදගත්කමක් ලබා දුනි. එහෙත්, ස්වභාවික සම්පත් භාවිතය සම්බන්ධයෙන් ගත් කල, මෙම ප්‍රවේශය වෙළඳපොළකරණය සහ පෞද්ගලීකරණය, එනම් නව-ලිබරල් ධනවාදයේ අඛණ්ඩ පැවැත්මටම උපකාරී විය.

‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු. දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින්…

වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යායපත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ වෙනසක් සඳහා ඉල්ලා සිටීම කුමන්ත‍්‍රණයක් හෝ දේශද්‍රෝහී ක‍්‍රියාවක් නොව පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව අපට තෘප්තිමත් විය නොහැකි නම් වෙනසක් සෙවීම අපගේ පරම යුතුකමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පුරවැසියා තරම් අන් කිසිවෙකුත් වැදගත් නොවන බව අප කිසි දිනක අමතක කළ යුතු නැත. ආණ්ඩුකරණය සඳහා ඇති බලය ජනතා ස්වෛරීත්වයේ කොටසකි. එහෙත් අපට මෙය නිතර අමතක වන අතර ආණ්ඩුකරණය යනු දේශපාලකයින් ප‍්‍රධාන නළුවන් වන නාට්‍යයක් සේ සලකා සැනසී සිටිමු. පුරවැසියන් වන අප අපගේ දේශපාලන ඉරණම සකස් කොට ගැනීමේ වගකීම දැරිය යුතු බව පිළිගැනීම වැදගත් වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ, හැම විටම ජීවගුණයෙන් යුතු විපක්ෂයක් පැවතීම අතිශය…