මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම් (නුස්බවුම්) ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ. එම සාකච්ඡාවට අපගේ මැදිහත්වීම ආරම්භ කරමින්, 2012 දී අප පළ කළ ලිපියකින් උපුටා ගත් කොටස් පහත යළි පළ කරන්නෙමු. මාර්තා නුස්බවුම්ට අනුව, අද කාලයේ, කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයක වඩාත් සුවිශේෂී…
