Tagged poetry

Featured

ඔටුන්නක බර බලාපල්ලා – බර්ටොල්ට් බ්‍රෙෂ්ට්

UNEASY LIES THE HEAD Bertolt Brecht අප පහත පළ කරන බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ කවිය (ස්වෙන්ඩ්බොර්ග් කවි එකතුව)  සිංහලට පරිවර්ථනය කරනු ලැබ මුල් වරට පළ කරනු ලැබුවේ මාවත, ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනය, අංක 6, 1978 අප්‍රේල්-ජූනි කලාපයෙහි ය.එම කවියේ කාලීන වැදගත්කම සළකා එම පරිවර්ථනය ‘මාවත’ සඟරාවෙන් උපුටා එලෙසම මෙහි පළ කරන්නෙමු. එහි ඉංග්‍රීසි පිටපත…