By kathika

රෝයි ටර්නර් (1928- 2017): සම්භාවනීය සමාජ න්‍යායධරයෙකුගේ සමුගැනීම- දිමුතු සමන් වෙත්තසිංහ

1960/70 දශකවල හැරල්ඩ් ගාෆින්කල් (Harold Garfinkal) සමඟ මානවවංශ ක්‍රමවේදය (Ethnomethodology ) ප්‍රචලිත කිරීමේ ලා මැදිහත් වූ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයෙකු වූ රෝයි ටර්නර්(Roy Turner) 2017 අප්‍රියෙල් 15 දින කැනඩාවේ ටොරොන්ටෝ හි දී අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකු මෙන්ම යෝක් විශ්ව විද්‍යාලයේ අනුබද්ධ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කල ඔහු මිය යන විට 88…

Dog Holocaust at University of Sri Jayewardenepura – Dr. Prasanna Cooray

“till the Animal Welfare Act is passed, Weerakkody thinks the amendments proposed to the Registration of the Dogs Ordinance (of 1902) is the other alternative available for providing some solace to the community dogs. These amendments have sought to prevent the community dogs from being pounded without reason. Also they will prevent the dogs from…

බිලිපූජාවෙන් වෙසක් සමරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

“මෙයට මාස දෙකකට පමණ පෙර එක්තරා උත්සවයක් විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පැවැත්වුණි. එයට සහභාගී වූයේ ඉන්දියානුවන් පිරිසකි. එහිදී අප ආදරයට ‘ස්පොටි’ ලෙස හඳුන්වන නගුට කොට බල්ලා, රතු පලස මතින් ඇවිද යාමටත්, අනතුරුව වේදිකාව මතට නැඟ හාස්‍යජනක රඟදැක්වීමක් ඉදිරිපත් කිරීමටත් අමතක කළේ නැත. මේ සිදුවීම නිසා කැළඹුණු උපකුලපති සහ පීඨාධිපති ‘මුළු බලු…

ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

“නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ….ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි…